තිස්සමහාරාමයේ ධවත් තරුණ වැන්දඹුවකගේ නිරුවත් ඡායාරුප පෙන්වන බව කියමින් ඇගෙන් තවත් කප්පම් කන්නට සැරැසෙන බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට තිස්ස පොලිසිය සැරැසෙයි. දැනටම මොහු රුපියල් ලක්ෂ එකහමාරක් කප්පම් කා ඇතැයි කියති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්න කලින් කිව්වම අල්ල ගන්න ඉදීවිද ???
නිරුවත් ඡායාරූප ගත්තේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොදයි
පොලිසිය පුද්ගලයාව අත්අඩංගුවට නොගෙන අත්අඩංගුවට ගැනීමට සැරසෙයි කියනකොට කප්පම් කාරයාට හැංගෙන්න ඉඩ ප්‍රස්ථාවක් තියෙනවා.
ඕවා අල්ලන්න කලින් ඇයි කියන්නේ..... (ස)
නිරුවත් ඡායාරූප දුන්නෙ මොකටද ?
මේවා මහ පව් වැඩ
වැපුරු දේ තමයි නෙලන්න වෙන්නේ...