අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ පුනේ හිදී පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් සව්රව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් පුනේ වොරියස් පිල ලකුණු 1 කින් පරාජය කරන ලදි. මුමිබායි ඉන්දියන්ස් ඕවර 20 කදී කඩුලූ 9 ට 120 (සචින් තෙන්ඩුල්කාර් 34, ජෙම්ස් ෆ‍්‍රැන්ක්ලීන් 25)පුනේ වොරියස් ඕවර 20 කදී කඩුලූ 6 ට 119 ( මිතුන් මංහේස් 42, රොබින් උත්තප්පා 18)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්!