සීගිරි පර්වතයේ බඹරුන් ඇවිස්සී සංචාරකයන් තිස් දෙනකු ප්‍රහාරයකට ලක්වී, ඉන්දියා ජාතිකයකු ඇතුළු පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. දේශීය සංචාරකයන් පිරිසක් ‘විසිල්‘ ගැසී යැයි කියන සිද්ධියකින් පසු බඹරුන් ඇවිස්සී ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කොහේ ගියත් ඔහොම තමයි
විසිල් එකක්වත් ගහන්න බැරිද ???
ඕක තමයි කියන්නේ අහක යන නයි අරන් කරේ දා ගන්නවා කියලා....
මේකට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා....
කාශ්‍යප රජ්ජුරුවො හිටියනම් කනට ගහවි ,,,,,
අනේ මෙහෙමත් මිනිස්සු. මොනවද මේ කරන්නේ
විසිල් ගැහැව්වාට බඹරු ඇවිස්සෙයි කියලා මම නම් හිතන්නේ නෑ. මේ දිනවල පවතින සුළග නිසයි මට නම් හිතෙන හැටියට බඹරු ඇවිස්සෙන්න ඇත්තේ
අපේ මිනිස්සු අතර හොද නැති කට්ටියත් ඉන්නවා කියලයි පේන්නේ