තඹුත්තේගම ස්වර්ණාභරණ සාප්පුවකින් රුපියල් තිස් ලක්ෂයක රන් බඩු කොල්ලකෑ පස් දෙනෙක් කලා ඔයදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම සාප්පුවේ සේප්පුව රැගෙන ගිය පිරිස පොරවකින් ගසා එය කඩා රන් අභරණ බෙදාගෙන ඇතැයි ද පොලීසිය කියයි. රන් අභරණවලින් විශාල කොටසක් ද සේප්පුව ද සොයාගෙන ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගිලි සළකුණු නීතිය ක්‍රියාත්මක කළා නම් හොදයි
ඔවි සහෝදර සහොදරවරැනී සාරධර්මයන්ගෙන් ගුණදහමිවලින් බැසයන පරපුරේ නැගීඑන කොල්ලකෑමෙ යුගයකට අපඅවතීර්න වෙමින් සිටිමු. මෙන්න තවත් පුවෘත්තියක් තිස්ලක්ෂයක රන් කොල්ලයක් අල්ලයි.
පොලීසියට ස්තූතියි.
ලංකාවේ බිහිසුණු කොල්ලකෑම්, මිනීමැරුම්, බිහිසුණු ක්‍රියා වළක්වන්නනම් වයස 15 සිට කාන්තා හා පිරිමි සෑම පුරවැසියකුටම රජය විසින් ඇගිලි සළකුණු නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ඇගිලි සළකුණු නීතිය ක්‍රියාත්මක කළා නම් හොද තමයි
ස්තූතියි පොලීසියට
ස්තූතියි පොලීසියට
පොලීසියට ස්තූතියි...
අරාබි ජාතිකයින් අලිබබා යනුවෙන් හදුන්වන්නේ තක්කඩි හොරුන්ට බව ඔබ සැමට කරුණාවෙන් දැනුමි දෙමි.