මනම්පිටියේ ඉඟිනියාගල හා දඹානේ පෙර දින ඇති වූ සැඩ සුළඟකින් ගෙවල් රැසකට අලාභහානි වී ඇත. ගස් ඉදිරී ගෙවල් මතට වැටීමෙන් සිදුවූ හානිය ද බොහෝය. මනම්පිටියේ ජංගම දුරකථන කුළුනක් දෙකට තුනට කැඞී ඇත.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිසා ඇති වූ අලාභය පියවීමට ටෙලිෆෝන් බිල් වැඩි නොකෙරේවායි පතමි
චන්ඩ මාරුතයට මේ ගේ විනාශ වෙලා තියෙන විදිය ගැන මට ඇත්තටම දුකයි. දැන් කවුද මේ අයට පිහිටක් වෙන්නේ?
චන්ඩ මාරුතයේ තරම. මෙ මනුෂ්‍යයාටනමි ඇත්තෙන්ම ගෙයක් හදලා දියයුතුයි. ලංකාව වැනි සංවර්ධනය වන රටක් තුළ මෙවැනි ගෙවල් තියෙනවාය කියල ලෝකයට පෙන්වන්න එපා. ඒ මිනිස්සු හිනා වේවි.