එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පත්කර ඇත. ඔහු ජූලි පළමුවැනිදා වැඩ බාරගැනීමට නියමිතය.
ලන්ඩනයේ නියෝජ්‍ය මහා කොමසාරිස් පදවියේ විශ‍්‍රාම ගිය පී.එම්. අම්සා මහතා යුරෝපා කොමිසමේ තානාපතිවරයා ලෙස පත් කැරෙයි.
ජිනීවා නුවර සිටි තමාරා කුනනායගම් මහත්මිය කියුබා තානාපති ලෙස මාරු කර ඇත. එම පදවිය බාර නොගන්නා බව ඇය මීට පෙර කියා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාරා මහත්මියනි , ඔබ රට වෙනුවෙන් ජිනීවා සමුලුවේදී කළ මෙහෙය අපට කිසිදින අමතක නොවේ.ඔබේ රාජ්‍ය තාන්ත්‍රික භාවය අගයමු . ඔබට මෙන්ම දයාන් ජයතිලක මහතාටද අත්වී අත්තේද මෙම ඉරණමය.
ඕනෙම කෙනෙක්ට ඕන තැනක වැඩ කරන්න පුළුවන් වෙන්න එපායැ
රටක් දියුණු කිරීමට නම් විශ්‍රාම ගිය අයම ඉහළ තනතුරු සදහා පත් කළ යුතුයි.කවුරු හෝ දියුණු වෙයිනේ.
සජින් වාස් මහත්තයා දැම්මනම් ඇමෙරිකාව පරද්දන්න තිබ්බා.
කළගුණ සැලකීම
අහිංසක මිනිස්සු පලි.
මේ අවස්ථාවෙ රට ගැන පුළුල්ව සිතා වැඩ කළ යුතුයි.