භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිමට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට නොහැකි යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් දෙන ලද නියෝගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා වර්ණකුලසූරිය මහතාට ඔහු වෙනුවෙන් පෙනී සිටිමට හැකි යැයි නියෝග කෙළේය. සැකකරුගේ කැමැත්ත නැතිව ඔහුට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව මහේස්ත්‍රාත් නිගමනය විය. අපරාධ නඩුවකදී කැමැත්ත අවශ්‍ය නැතැයි ද කැමැත්ත අවශ්‍ය වනුයේ සිවිල් නඩුවක දී යැයි ද මහාධිකරණ විනිසුරු ප්‍රකාශ කෙළේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත් බලන විදේශිකයින්ට හිනාත් යනවා ඇති මෙහේ වෙන දේවල් දැකලා
අසූචි කන්න කට හෝදන්න ඕනි නෑනේ
විටින් විට අමුතු නීති ගේනවා වගේ
ගමේ මිනිහෙක් මේ දේ කලානම් ..........?
බව්.......බාව්.......බහු... බහු.. බා...........හ්හු...... බහු..බා............හූ.............
සාදු සාදු සාදූ ....?????????????????!!!!!!
දැන් හරි, දුමින්ද නැතත් නඩුව යාවි. නියමයි.
රටේ නීතිය නම් මරේ මරු
නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ. වෙන දෙයක් බලාගෙන ඉදිමු අපි මොනවා කියල කරන්න ද දෙවියනේ.......
අනිච්ඡේ .... දුක්කේ....
මේවා රට හිනස්සන වැඩ
අපේ රටේ තියෙන්නේ මරු නීති තමයි.
වැදි නීතිය මීට වඩා හොදයි මට හිතෙන හැටියට නම්
දේශපාලනඥයො දිහා ස්වභාව ධර්මය බලන්නේ නැද්ද?
සුද්දන්ට එන්න කියමු.. අපේ අට බලන්න කියමු... බලාලා ඉගෙන ගන්න කියමු අපි...
අපිට අපේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන්