බුදු තෙමඟුල නිරූපණය කැරෙන අඩි 15ක තොරණක් ලන්ඩනයේ රෙඞ්බි‍්‍රජ් පන්සලේ ඉදිකැරිනි. එවැනි තොරණක් ලන්ඩනයේ ඉදිකළ මුල්ම වතාව මෙයයි.
විහාරාධිපති පෙතිගමුවේ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අජන්ත හිඳුරන්ගල මහතා දායකයන්ගේද සහයෙන් මේ තොරණ ඉදි කළේය. විදුලි ආලෝකය රංජිත් කුමාරගේ මහතාගෙනි. වෙසක් දවස පුරා බණ භාවනා දම් දෙසුම් හා ධර්ම සාකච්ඡුා පැවැත්විණි. බත් දන්සලෙන් පන්සිය දෙනකුට පමණ ආහාර පිරිනැමිණි.
හීත්රෝ අතුල දස්සන විහාරයේදී පැටවුන් හැටක් සමග වෙසක් කූඩුවක් දින හතරක් ප‍්‍රදර්ශනය කැරිනි.




1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දකින්න අපි පින් කරලා තියෙන්න ඕන. සාධු සාධු සාධු