යතුරු පැදියකින් ගමන්කළ දෙදෙනකු බේරුවල දී රුහුණු කුමාරී දුම්රියේ වැදී මියගිය බව පොලීසිය කියයි. දුම්රිය සදුදා සවස මාතර බලා යමින් සිටියදී මේ අනතුර සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන් එදා වැඩවර්ජනයක් කළා නම් මෙහෙම වෙන්නේ නෑ.
අනාරක්ෂිත සෑම දුම්රිය මගකටම ගේට්ටු අවශ්‍යයි. මේ වගකිවයුත්තන්ගේ අවධානය පිනිසයි...
දෙන්නෙක්ද ???
මෙයට පිළියම් වශයෙන් රියදුරන්ට නිසි පුහුණුවක් ලබා දීම සහ සෑම මාර්ගයකටම යම් වේග සීමාවක් පැනවීම කළ යුතුය