දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසට උසස්වීම් ලැබීය. උසස් කිරීම සඳහා පැවැති තරගයේදී එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් කරන්දෙණිය මැදි මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ. එස්. ද එස්. ජයසිංහ විදුහල මෙවර 1 වැනි කොටසේ තරගාවලියේ තරග 7 න් 5 ක පූර්ණ ජය සමග සහභාගි වූ තරග 16 න් තරග 10 ක පූර්ණ ජය ලැබීමට සමත් විය. කරන්දෙණිය මැදි මහ විදුහල පළමු ඉනිම 95 සහ දෙවැනි ඉනිම 122 එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම 104 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 114
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...
මගේ සුභ පැතුම් ( 2002 A/L කණ්ඩායම )