වසරක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමෙන් පසුව දිවුලපිටිය පොත්තපිටියේ පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණ කළහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේ්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසූයේ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියදි දන්සැලක් අසලදි අත්අඩංගුවට ගත් බවයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තියල මරදා දැම්මේ නැත්නම් මාස තුනෙන් එළියට එනවා
දේශාලනඥයො වගේ හොරා පොලිස් කරන්න ඇති
මෙයා අහිංසකයෙක් වෙන්න ඇති.
ඇත්තටම වැරදි කරුද?
අලි බාබා ඔබේ දැක්ම විශිෂ්ඨයි. ‘බුදු සරණයි‘
සැකකරුවෙක් අල්ලනකොටත් උද්ඝෝෂණය කරන අයද දැන් ඉන්නේ?
අපේ රටේ මිනිසුන් ඇයි මේ තරම් මෝඩ වැඩ කරන්නේ?
සුධර්මන් රදලියගොඩට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කළාද?
නිධන් හොරුන්ව පොලිස් රාජකාරි වලට ගිය අය ලෙස හදුන්වා දුන්නෙත්, සුදු වෑන් කාරයින්ව හමුදාවෙන් පළා ආ සෙබළු අල්ලන්න යොදවපු අය ලෙස හදුන්වා දුන්නෙත් කවුද කියලා අපි දන්නවා
එතකොට වරෙන්තු කාරයෙක්වත් අල්ලන්න බැරිද?
අත්අඩංගුවට ගන්න ඕන නැහැනේ. අනිත් අය වගේ වෙඩි තිබ්බේ නැත්තේ ඇයි.
උද්ඝෝෂණය කරපු අයවත් අල්ලන්න තියෙන්නේ.
කටිටිපැන්න එක්කෙනෙක්ව අල්ලලා තියෙන්නේ. වරදක්කොරපු එක්කෙනෙක් නෙමෙි. ඒකයි මිනිස්සු උද්ඝෝෂණය කොරල තියෙන්නේ. ඒක හරියට අර ගොයමිකොලේට මුවාවෙලා වෙඩිතිබිබා වගේ වැඩක්.
අල්ලන්න වරෙන්තු නිකුත් කළ තව ගොඩක් අය ඉන්නවා නේද?
කට්ටි පැන්න එකමත් නෙවේ වෙන්න ඇති. ප්‍රස්නෙ සමහර අයගෙ හැසිරීමත් ප්‍රස්නයක් වෙන්න ඇති.
මිනිස්සු උද්ඝෝෂණය කරන්න ඇත්තේ කට්ටි පැන්න කෙනා අල්ලපු නිසා නොවේ. කට්ටි පැන්න අනිත් අයට අල්ලන්නේ නැති නිසා වෙන්න ඇති.
කට්ටි පනිනව කියන්නේ බට්ටො පනිනවා වගේ සෙල්ලමක් ද?