රදල්ලේ දුම්රිය උමං මාර්ගයක වැහැලිහිණි කූඩු කැඩූ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසිය පවසයි. කැදලි තුලිතයා නමැති පක්ෂියා විසින් තම කෙළ උපයෝගී කැර ගනිමින් සාදන මෙම කූඩු අධික මිලට අළෙවි කරන සුප් සෑදීම සදහා එතෙර හෝටල් වලට හොර රහසේම පිටත් කර යවයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ සතුන්ගේ කූඩු කැඩුවට හොඳ වැඩේ
මේවා දැන්මම නවත්වන්න ඕන.නැත්නම් පහුවෙනකොට තව මොන මොන කූඩු කඩයිද දන්නේ නෑ.
සුප් රස නම් කමක් නෑ.
සතුන්ගේ හැමදෙයක්ම ම්නිසාට ප්‍රයෝජනවත්. ඒත් මිනිසාගෙන් මිනාසාට මොනවද ප්‍රයෝජනවත්?