අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දිල්ලි හිදී (7 වැනිද) පැවැති තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් කි‍්‍රඩකයෝ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලූ 6 ක ජයක් ලැබුහ. දිල්ලි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන මෙම තරගයේදී ලකුණු 30 කට දැවි ගියේය. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට ලකුණු 153 (ඉර්ෆාන් පතාන් 36, මහේල ජයවර්ධන 30, විරේන්ද්‍ර සෙවැග් 23, ජැක් කාලිස් 20/2)කොල්කාටා නයිට් රයිඩර්ස් පිල ඕවර 18.4 කදී කඩුලූ 4 ට 154 (බ්‍රෙන්ඩම් මැකලම් 56, ගෞතම් ගාම්බිර් 36, ජැක් කාලිස් 30, යුමිෂ් යාදෙව් 30/2)
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්කාටා පිලට කඩුලූ 6 ක ජයක්