අටවැනි ලෝක පාසල් චෙස් ශූරතාවලියට සමගාමීව රුමේනියාවේදී පැවැති ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා ගුණතිලක සහ තරුෂි නික්ලේෂා රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. විනාඩි 5 කට සීමාවන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ තවත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා ගනිමින් දස්කම් දැක්වුහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි..