වයස 18 න් පහළ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් විස්සයි-20 ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම නුසුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසයි. පාසල් ක‍්‍රිකට් සංගමය විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව පසුගිය කාලයේ විවේචන එල්ල විය. අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්‍ෂ රෝහණ කරුණාරත්න මහතා විස්ස්ක්‍යිx20 ක‍්‍රිකට් පාසල් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කිරීම පිළිබඳව ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් කළ විමසීමකට අනුව කළ පරීක්‍ෂණයෙන් පසු එම ඒකකය මෙම තීරණයට එළඹ තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්
හොද තීරණයක්, පොඩිකාලේ ඉදලා එල්.පී.එල්. ගහන්න බලයි.
පිස්සු!
ශ්රී ලංකා ක්‍රිකට් රැක ගැනීමට මේක හොද තීරණයක්.
ඕවර 50 තරගයකදී පළමු කණ්ඩායම ඕවර 20 දි දැවී ගිහින් දෙවැනි කණ්ඩායම ඕවර 20 දි අවශ්‍ය ලකුණු ගාන ගැහුවොත් මොකද වෙන්නේ. ?