උතුරු මැද පළාත් සභාව විසිරවීම අතුරු තහනම් ආඥාවකින් අත්හිටවූ උතුරු මැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මැයි 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරු මැද මහ ඇමැති, ආණ්ඩුකාර ඇතුළු 7 දෙනකුට නොතීසි නිකුත් කළේය. නඩුව විභාග කර අවසන් වනතුරු පළාත් සභාව නොවිසුරුවන ලෙස ඉල්ලමින් පළාත් සභාවේ එ.ජා.ප. මන්තී‍්‍ර අනිල් රත්නායක මහතා මෙම පෙත්සම ගොනු කළේය. නියමිත කාලයට පෙර උතුරු මැද ඇතුළු පළාත් සභා 3 ක් විසුරුවා ඡන්දයක් පැවැත්වීම රජයේ අදහස වී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුමිල හොදටම වැඩී. අනිවාර්යෙන්ම ආණ්ඩුව පරදිනවා.
ඡන්දය නිසා කොච්චර වියදමක් යනවද? තවත් බඩු මිළ ඉහල නගී. ටික දවසක් හරි කල් දාපු එක හොදයි.
මගේ අදහස් දාන්න ඉඩ මදිද
අනේ මගේ කට මදි ඕවලට උත්තර දෙන්න.
රජයට පක්ෂ ඒව විතරයි දෙන්නේ.
හොඳ තීරණයක්. ජනතාව කවද හරි තීන්දු කරයි