ප්‍රවාහන දීමනාව වහා වැඩි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රජයේ රෝහල්හි බාහිර රෝගී අංශ හා සායන රෝගීහු හැරී ගියහ. කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශය හා සායනික කාමර පාළුවට ගොස් තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය මෙහෙයැවීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න ගාණ මදිද දන්නේ නෑ.අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ
දොස්තරල ගොඩක් අය අසරණ රෝගින්ගේ මුදල් හිතක් පපුවක් නැතිවිදියට ගසාකනවා. රජයේ රොහලකදී දුප්පත් ලෙඩෙකුට විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්න විදියක් නැහැ. හැබැයි චැනල්කරල ලබාගන්න පුලුවන්.දුප්පත් ලෙඩෙකුට විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කරන්න දින 2-3 මුදල් හම්බකරන්න ඕනේ.ඔවුන්ගේ චැනල් ගාස්තු හරිම අසාදාරණයි. චැනල් සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයකු එක හවස් වරැවකදී අසරණ රෝගීන්ගෙන් රැපියල් ලක්ෂයක් විතර සූරාගන්නවා. එහෙමත් තියෙද්දී මොවුන් මේවගේ වැඩවර්ජන කරන එක අතිෂයින් අමානුෂිකයි. උදේ ඉස්පිරිතාලවල වැඩවර්ජන කළ එක දොස්තරයෙක්වත් අද හවස චැනල් සෙන්ටර්වලනම් වර්ජන කරන්න නැතිව ඇති.
ආ.. දොස්තරලට ආයෙත් ලෙඩ හැදිලා වගේ
හැම දේටම වර්ජන.මේවා විදවන්නේ දුප්පත් අපි
දැන්වත් සියලු රජයේ සේවකයන්ට නිවැරදි වැටපක් දිය යුතුයි....මැති ඇමතිවරු දිනෙන් දින මහ ධානපතියෝ වන විට අනෙක් රජයේ සේවකයෝ කන්න නැතිව ඉන්නවා....අපේ රටේ පඩි නැති වුනාට ඔය වෛද්‍ය වරුන්ට පිට රටකට ගියා නම් මීට වඩා 10 ක් 15 ගුණයක වැටුපක් ලැබෙනවා....සල්ලි තියෙන අය මෙහෙන් ඉගෙන ගෙන වෙන රටවල් වලට යනවා...ඔය කවුරු කිව්වත් අපේ රටේ විශ්ව විද්‍යාල වලින් එන අයගෙන් රටෙ ජනතාවට සේවය වෙලාවක් නොබලා ලබා දෙන්නේ සෞඛය ක්ෂේත්‍රයේ අය...
කමක් නෑ.පුද්ගලික රෝහල් වලත් මේ අයගේ ප්‍රතිකාර තියෙනවනේ නේද?
ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන ජනතාවගේ ජීවිත අපායට යවන ඉල්ලීම් ඉල්ලන එක කොච්චර වැරදිද?
මේවා මහ කැත වැඩ වර්ජන
ඕක ඉතින් කථාබහකොරල වැඩිකොරගන්න බැරියැ. ඕකට වර්ජනය කොරන්න ඕනායැ. අර බලන්න බෙහෙත් ගන්න ආපු නෝනල දෙන්නෙක් තුන්දෙනෙක් බංකුවේ වාඩිවෙලා ඉන්නවා. තව ලෙඩෙක් බංකුව උඩ නිදි. මේ මිනිස්සු පවුනේ. ඔහොම කොරනඑක මානුෂිකත්වයට හරිනෑනේ.
ඔය වගේ වැඩ නිසා තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි කියලා කියන්නේ අපි
ඇයි මෙඩිකල් රෙපාලට ලෙඩ්ඩුන්ව විකුණල දොස්තරල හොඳ ගානක් හොයාගන්නව නේද? ඉස්සර දොස්තරල ඔයවගේ වැඩ කරේ නෑ. ඕ ගොල්ලන්ට හිතක් පපුවක් නැද්ද මේ විදියට මිනිස්සුන්ට වද දෙන්න. පෙට්‍රල් වියදම වැඩි නම් මෝටර් සයිකලයක් ගන්න, කාර් එකක් ඕනම කම් හයිබ්‍රිඩ් එකක් ගන්න. අහින්සක ලෙඩ්ඩුනට වද දෙන්නැතුව, මොකද තමුන්නාන්සෙලට වෙහිකල් පර්මිට් තියෙනවනෙ
අලි බබාගේ ඇගේ හැටියට මොලේ වැඩිලා නැහැ වගේ. වර්ජන නොකර කොච්චර සාකච්ඡා කලත් දෙයි මේන් කියලා.
දොස්තර කෙනෙක් කියන්නේ අපේ රටට හොඳ සම්පතක් . නමුත් සුවහසක් ජනතාව සමග බලන කල සැප විදින කොට්ඨාශයක් (ස)
හා හා දැන් හකුලාගෙන වැඩට යන්න .බැරි නම් අයින් වෙලා යන්න ලෙඩ්ඩු ඇපයට තබාගෙන තව නටන්න බැහැ දැන් උසාවි තීන්දුවක් දිලා තියෙන්නේ
අනේ අපේ දොස්තර වරුන්ට අනුකම්පාව පහළ වේවා .නැත්නම් මටත් සිල්වගේ කතාව අනුමත කරන්න වෙනවා (ස)
දොස්තරලා මේ විදියට කෙළවරක් නැතුව වර්ජන කරහම රටේ අහිංසක දුප්පත් ජනතාවට මොකද වෙන්නේ?පෞද්ගලික විශ්ව විද්‍යල වලට මේ ගොල්ලෝ කැමති නැත්තේ ඒ දොස්තරලා සල්ලිවලට උපාධි අරගෙන ලෙඩ්ඩු මරනවා කියලනේ.එතකොට දැන් මේ ගොල්ලෝ පිනට උපාධි අරගෙන ලෙඩ්ඩු මරනවා.
මෙම ඉල්ලීම් දෙන්න බැරිනම් බොරු පොරොන්දු නොදී ඒ බව මුල් සාකච්චා වට වලදීම කියන්න තිබුනා නේද? දෙන්න බැරිනම් ඇයි මෙතරම් ලොකු දේවල් බලධාරීන් පොරොන්දු දෙන්නේ. මහලොකුවට අරවා දුන්න මේවා දුන්න කියලා ජනතාවට කියනකොට ජනතාවත් හිතනවා 'අපේ මුදල් වලින් දොස්තරලා සැප විඳිනවා..' කියලා.වී ගොවියෝ කිරි ගොවියෝ එහෙන් අනාත වෙලා.
ළඟදීම දොස්තරවරු වෙනුවට දේශපාලඥයෝ ලෙඩුන්ට බෙහෙත් දීමට පටන් ගනිති. අපි නොදන්න චෙස්
ප්‍රවාහන දීමනාව දෙන්නේ උදේ වැඩට ඇවිත් හවසට යනවට නෙවෙය්.වැඩ කරන වෙලාවට අමතරව රෝහලට එන්න වුනාම, එන්නේ තමන්ගේ කාර් එකෙන් පෙට්‍රල් ගහල. ගොඩක් දොස්තරලට නවතින්න හොස්පිටල් නේවාසිකාගාර නෑ.හදිස්සි ලෙඩෙක් ආවම දුර ඉදන් එන්න බැරි නිසා රෝහල ලග තැනක් හොයාගන්න ඕන.රෝහල ලග තැන්වල ගාන වැඩියි.ඒකට වෙනම කීයක් වත් දෙන්නේ නැ.අනිත් රස්සා කරන අයට එහෙම රැට හදිස්සියේ call කරලා ගෙන්වන්නේ නැ එක නිසා ප්‍රවාහන් දීමනා දෙන්නේ නැ.. මේ හැම එකටම හේතුව ඊර්සියව. දොස්තර කෙනෙක් වෙන්නේ විබාග කරලා මහන්සි වෙලා මිසක් කාගෙවත් පස්සේ ගිහින් නෙවෙයි. දොස්තර කෙනෙක් විදින කට්ට දන්නේ ඒක කරන අයයි පවුලේ අයයි විතරයි. නොදැන බොරු ඉරිසියා ටෝක් එපා !
රෝහල් වල නේවාසිකාගාර වල ඉන්න අයටත් ඉන්ධන සහනාධාර දෙනවා නේද? අනේ මන්දා
පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගෙනාවා කියල වැඩ වර්ජන නවතිනවද? කවුරු වැඩ වර්ජනය කලත් තැලෙන්නේ පොඩි මිනිහයි....
පෞද්ගලික රෝහල් වලට එන 'ඒ රෝගියා පරම ලාභා'