තුන්වැනි පන්තියේ දුම්රිය ටිකට් ගෙන සාගරිකා දුම්රියේ දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 70 දෙනකුගෙන් රුපියල් 87599ක දඩ නියම කැර ඇත. ඉන් තිස්දෙනකු රුපියල් 37000ක් ගෙවූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් වෙනි පන්තියේ ගියොත් ඉතින් ඔක්කොම ගලවාගෙන තමයි බහින්න වෙන්නේ.
හිටගෙන ගියා නම් දඩ ගහපු එක වැරදියි.ඉදගෙන ගියා නම් කමක් නෑ.මොකද හිටගෙන යද්දි 2ත් එකයි.3ත් එකයි
කවදා මේ පන්ති බේදය නැති වෙයිද?
සමුද්‍රදේවී එකේ දෙවන පන්තියේ මැදිරි තිබුනේ නැ මිට කලින්. ඕක කවදත් කාර්යාල දුම්රියක්. ඉතින් ඒකට දෙවන පන්තියේ මැදිරි දාල මගින් අමාරුවේ දැමීම සාධාරණද? අනික අලුතින් ගෙන්වූ ඉන්දියානු දුම්රිය කාර්යාල දුම්රිය සදහා යෙදවීම සුදුසු නැහැ. ඒවා සැලසුම් කරලා තියෙන්නේ දිගු දුර සුවපහසු ගමන් සදහා. පොල් පටවල එන කාර්යාල දුම්රිය සදහා සුදුසුම ඉඩකඩ ඇහිරෙන්නේ නැති වෙන්න ආසන සවිකළ දුම්රිය කට්ටල.. කව්රු හරි මෝඩ බලධාරියෙකුගේ උවමනාවට මිනිස්සු ගොඩක් දුක්විදිනව. ඒ මදිවට දැන් තව සෙල්ලමක් පටන් අරගෙන
එහෙම නම් ටිකට් අරන් ඇතුලෙ ඉඩ නැතිය පාපුවරුවෙ යන අයට නැවත ගෙවීමක් හරි සහනයක් හරි දෙන්න ඕන.
තුන්වන පන්තිය පිරුණම මිනිස්සු දෙවන පන්තියේ ඉදගන්නවා තමයි.නැත්නම් පැය ගාණක් හිටගෙන යන්න එපායැ
එක්කෝ මේකට ඉස්සර තිබුණ දුමිරියම දාන්න.නැත්නම් පානදුරේ නවත්වන්නේ නැතුව යන්න.හරිම අසාධාරණයි මේවා
ඈයි අමල් මෝඩ කතා කියන්නේ? මේක සිංහල බෞද්ධ කියන දෙයත් එක්ක ගලපන්නේ ඈයි. ඒක මෙතනට අදාලත්වයක් නෑනේ. නොදන්න දේවල්, නොතේරෙන දේවල් ගෑන කතා නොකර ඉන්නවනම් ලොකු දෙයක්.....
සහෝදර වරුනි අපි දුම්රියේද පන්ති භේදය නෑතිකිරීමට සහයෝගයෙන් කටයුතු කිරීමට එකතු වෙමු....
හැම ෙදනාම තම තමන්ෙග වාසිය ගැන විතරයි කථා කරන්ෙන 2 ඉලක්කම ෙනාදන්න විධියට අැවිත් වාඩි ෙවලා යන අය 3 පංතියට ටිකටි අරන් දුමිරිෙය 2 පංතියට ෙවන් කරපු අාසන වල යන්ෙනත් ෙලාකු හපන්කමක් කරපු විධියට දුමිරිය පරක්කු උනාම බැන්නත් දුමිරිෙයන් බැහැල යන්ෙනත් අෙප් වැඩට ෙනෙෙමයිෙන යන්ෙන කියමින් අාණ්ඩුව කවුරැ කළත් තමතමන් නිතිගරැක ෙවන්න දන්ෙන නැතිනමි වැරදි විදියට දුමිරිෙය් 2 පංති අාසන වල යන අය කරන්ෙන අන් අයෙක් ෙග අයිතිවාසිකම බලහත්කාර විදිය ට උදුරා ගැනීමක් තවත් විදියකින් කියනව නමි ෙසාරකමක් 2 පංතිෙය යන්න සීසන් ටිකටි ඒක ගන්න බැරි මහත්තුරැන් ෙගන් වැඩි ෙදෙෙනක් ෙලා් බ නැතුව මාෙස වැටුෙපන් මුදලක් ෙවන් කරගන්නව යාලුෙවා ඒක්ක ෙසටි ෙවලා අරක්කු ෙබාන්න වැරද්ද ක් කරල ඒක නීත්‍යානුකූල කරගන්න ෙමාන තරමි ෙද් කිවිවත් වැඩක් නැහැ වැරදි ෙද් කරන කාටත් තරා තිරම ෙනාබලා දඩුවම ලැෙබනවා මය සමහර විට මනුෂ්‍ය අාත්මයක් නැවත අාත්ම ගණනක ට වත් ෙනාලැෙබන්නත් පුලුවන
අද දුම්රිය වල ඇතුළේ එකතුමුකම අඩුයි
කෝච්චි වල යන්න ඉඩ නෑ.යන්නේ වවුල්ලු වගේ එල්ලිලා.තව එනවා දඩ ගහන්නත්
නුවර කොච්චියේත් චෙක් කරන්න
පරණ දුම්රිය ක්‍රමය වෙනුවට නව දුම්රිය ක්‍රමයක් හදුන්වා දිය යුතුයි. අපි කවදා නම් ගොඩ ඒවිද?
තුනයි දෙකයි කියලා නෑනේ වැඩි වෙනසක්
දෙවෙනි පන්තියේ සීට් වැඩි කළා නම් හරිනේ
මටත් දවසක් ඔය වැඩේ වුනානේ ලමයිනේ. මම ගත්තා කෝචිචියට ටිකටි. නැගල බලපුවහම සු ගාල සෙනග. තව පෙටිටිවගයක් තියෙනවා ලොකු සීටි විදුලි පහන් කාත් හයිකොරල. මමත් ගිහින් සපාන් එකේ වාඩිවුනා. හොද නින්දකුත් ගියා. මෙන්න ටිකටි මහත්තුරු ආවා. ටිකටි ටිකටි කිවුවා. මමත් ටිකටි එක දුන්නා. මෙන්න බොලේ බැලින්නමි මම වැරදි පෙටිටියකට නැගල තියෙන්නේ. පලවෙනි පංතිද දෙවනි පංතිද මම දන්නෑ. මට දඩ ගෙවන්න කිවුවා. මොන දඩද මට හීංදාඩිය දාලා. අනේ මහත්තයෝ පොකැටි එකේ සල්ලි නෑ කිවුවා දඩ ගෙවන්න. මම හිටගෙන යන්ඤන් කිවුවා. මක්කැයි කොරන්නේ හිටගෙන ආවා. මෙවුවා වේලපහ දැනුම් දෙන්ට එපායැ.
දඩ ගහන්නම වටින ශ්‍රී ලංකාවේ අතිසාර්ථක ප්‍රවාහන සේවය
අපි වංචා කරන්නේ නැති බැරි කමට නොවෙ. ජමිමෙ පුරැද්දට.
අනේ අපි කොහොමද හැමදාම තුන්වෙනි පන්තියේම යන්නේ.ඇයි අපිට ප්‍රොමෝෂන් එකක් එපාද?
කාගේ සාක්කුවකටද දන්නේ නෑ ගියේ
මේක හරිම කණගාටුදායක තත්වයක්. රටේ හරියට මහජන ප්‍රවාහන සේවයක් නැහැ. අනෙක තුන් වෙනි පන්තියේ යන්න ඉඩක් නැහැ සැමන් පටවලා වගේ හිරවෙලා යන්න වෙන්නේ. එහෙමත් නෙත්නම් ෆූට් බෝඩ් එකේ ගිහින් බිමට බිමට වැටිලා මැරෙන්න වෙන්නේ. දුප්පත් මිනිහටමයි ඔක්කොම කරදර. මහා ලොකුවට සිංහල බෞද්ධ කියන අය පොඩි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවාද?