යුද සමයේ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවනට පහර දෙන ආකරය දැක්වෙන වීඩියෝ හා අසභ්‍ය වීඩියෝ අලෙවි කළැයි කියන පුද්ගලයෙක් වවුනියාව තෝනික්කල්හිදී අත්අඩංගුව ගත් පොලිසිය ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.