ඕස්ටේ‍්‍රලියානු ආරම්භ පිතිකරු ඬේවිඞ් වෝනර්ගේ (නොදැවී 109) වේගවත් ශතකය නිසා අයි. පී. එල්. විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද්හිදී අද (10) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල කඩුලූ 9 කින් ඩෙකෑන් චාජර්ස් පිල පරාජය කළේය.
ඬේවිඞ් වෝනර් පන්දු 54 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස් කරමින් 17 වැනි ඕවරයේදී දිල්ලි පිල ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.
ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මෙහෙයවන ඩෙකෑන් චාජර්ස් පිල මෙවර තරගාවලියේ තරග 13 කදී ලැබූ 10 වැනි පරාජය මෙය වේ.
ඩෙකෑන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 187 (ශීකර් දාවන් 84, කැමරන් වයිට් 65)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 16.4 කදී කඩුලූ 1 ට 193 (ඬේවිඞ් වෝනර් නොදැවී 109, නාමන් ඕජා 64)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පචු සංගට