ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.පළමු තරගාවලියට පළාත් කණ්ඩායම් 7 ක් සහභාගි වීමට නියමිතය. පළාත් සංචිතයකට විදේශ ක‍්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත්ව වන අතර තරගයක 11 දෙනාට ඇතුළත් විය හැක්කේ විදේශ ක‍්‍රීඩකයන් සිවුදෙනකුට පමණි. තරගයක ක‍්‍රීඩකයන් 11 දෙනාට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් 7 දෙනකු ක‍්‍රීඩා කරන අතර එක ක‍්‍රීඩකයකු වයස 21 න් පහළ ක‍්‍රීඩකයකු විය යුතුය. තරග 24 කින් යුත් මෙම තරගාවලියේ සියලූ තරග රූපවාහිනියෙන් විකාශය කිරීමට ද නියමිතය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපි කැට්
වයස 21 ??????????????
බේස්බෝල් ක්රිකට්????
මෙච්චරයි දැන් අඩු අපේ රටට