වර්ණපුරගේ තුන් ඉරියව් දස්කම් යුනිචෙලා පිලට ශුරතාව ගෙනෙයි වෙළද සේවා කි‍්‍රකට් සංගමයට ශත සංවත්සරයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද වෙළද සේවා ආරාධිත විස්සයි-20 කි‍්‍රකට් තරගාවලිය නිමාවට පත 26 September 2011
වීරවිල පිපිරීමක් වීරවිල හන්දියේ ගොඩනැගිල්ලක මහා පිපිරීමක් වාර්තා විය. තුවාලකරුවන් දෙදෙනකු රෝහලට ගෙනගිය බවද දැනගන්නට ඇත. 26 September 2011
නිතඹ පහසට විසිපන්දාහයි කොළඹ කොම්පඤ්ඤවීදියේ වෙළඳ සංකීර්ණයක දී තරුණ කතකගේ නිතඹ මිරිකා හිරි ඔතප් බිඳ වැරදිකරුවූ හමුදාභටයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්රා 26 September 2011
නිතඹ පහසට විසිපන්දාහයි කොළඹ කොම්පඤ්ඤවීදියේ වෙළඳ සංකීර්ණයක දී තරුණ කතකගේ නිතඹ මිරිකා හිරි ඔතප් බිඳ වැරදිකරුවූ හමුදාභටයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්රා 26 September 2011
බස් රියැදුරෙක් මන්නෙකිනුත් වැඩ අවිස්සාවේල්ලේ දී ලංගම බස් රියැදුරකුගේ අත මන්නයකින් කපා තුවාල කළැයි සැකපිට පෞද්ගලික බස් සේවකයන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව 26 September 2011
ප්‍රා.සභා බැකෝවෙන් නිදන් හාරයි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයෙන් ගිරිතලේ නිදානයක් හාරමින් සිටි බව කියන හය දෙනකුගෙන් ප්‍රාදේශීය සභාවේ බැකෝ රියැදු 26 September 2011
තිරිංග ලෙඬේ ඔඩු දුවයි තිරිංග දෝෂ, රියදුරු කුටියේ අනාරක්ෂිතභාවය, ඉදිරිපස කොටසේ ෆයිබර් නිමාව ආදී ගැටලූ නිසා එස් - 11 ඉන්දියා බලවේග කට්ටල ධාවනයෙන් අද (26) සිට ඉ 26 September 2011
ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන බිරිඳ කියන කතා... ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නොහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර මෙහෙය වූ (2010 - 2011 සඳහා) සම්මාන ප්රදානයේදී ලොව හොඳම එක්දින 26 September 2011
කුස පබා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 19 වැනි සිනමා දිගහැරුම වන ‘කුස පබා’ හි රූගත කිරීම් මේ වනවිට අවසන් කොට තිබෙනවා. පන්සිය පනස් ජා 26 September 2011
ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියාවේ හොඳම 8 ඇතුළට ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා ඉතිහාසයේ පළමු වතාවට එහි සුපිරි වටයට පිවිසෙමින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. රටවල් 12ක ස 26 September 2011
උරුමය රකින්න පෙළ ගැසෙති අනුරාධපුර ඓතිහාසික අභයගිරි සෑයේ පිළිසකර කටයුතු වලට අකුරැස්ස ගොඩපිටියේ ශී‍්‍ර සුදර්ශනාරාම වැඩිහිටි දහම් පාසලේ වයස අවුරුදු 50-88 දක්ව 26 September 2011
”හලෝ” රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ 14ක් වටිනා ජංගම දුරකතන 200ක් බෑග් හතරක සඟවා ගෙන හොරෙන් රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේ 26 September 2011
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුතු වල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසකට අද (25) රාත 25 September 2011
ආජන්ටිනාව - අයර්ලන්තය - සැමෝවා ජය ගනී නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (25) පැවැති තරගවලදී ආජන්ටිනාව, අයර්ලන්තය සහ සැමෝවා කණ්ඩායම් ජය ලබාගත්තේය. ආජන 25 September 2011
රට සල්ලි හුවමාරුවේ වෙඩි කුරුණෑගල රට සල්ලි මාරු පොළකට කඩා වැදුණු අවිගත් පුද්ගලයකුගේ වෙඩි පහරින් පොලිස් කොස්තාපල්වරයකු සහ එහි හිමිකරු තුවාල වී රෝහල්ගත කළ බව 25 September 2011
ඝාතනය කොච්චිකඩේ මීගමුව කොච්චිකඬේ එක්දරු මවක වන ඉංගී්රසි ගුරුවරියක මරා සිරුර වත්තල හැඳල ඇළ ඉවුරකට දමා තිබිය දී අද (25) සොයාගත් බව වත්තල පොලිසියට පැමි 25 September 2011
ඒස්.ටී.එප්. දෙන්නෙක් මරුට මහාඔය අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු හා සහකාර පොලිස් අධිකාරීවරයකු වෙඩි වැදී මිය ගිය බව පො 25 September 2011
‘පොලිස් බලතල එපා’ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය නැතැයි ද පොලිසිය සමග ප්‍රශ්නයක් නැතැයි ද මහා ඇමැති සමුළුව ඇඹිලිපියේදී කීවේය. උතුරු මැද මහා 25 September 2011
ඇතින්න සහ පැටවා වගා ළිදෙන් කැලයට කලාවැව මහවැලිතැන්න හතේ ඇළ කුඹුරු යායක වගා ළිඳකට වැටුණු ඇතින්ක හා අලි පැටවකු වනජිවි නිලධරයන් ගැමියන්ගේ ද සහයෙන් ගොඩ ගෙන කැලයට මුදාහ 24 September 2011
තව රක්ෂිතයක ගින්නක් මහනුවර මහියංගනය මාර්ගයේ හතර වැනි වංගුව අසල අක්කර දහයක පමණ රක්ෂිතයක් දවසක් තිස්සේ ගිනි ගන්නා බව වනජිවි නිලධරයෝ කියති. 24 September 2011
රක්ෂිතයක ගින්නක් අම්බලන්ගොඩ මාදම්පාවිල අභය භූමියේ ඇතිවූ ගින්නකින් අක්කර 10ක ප්‍රදේශයක් විනාශ වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි. තවමත් ඇති වන ගින්න 24 September 2011
රජ කාලේ වී යළි උපදී ඖෂධීය වටිනාකමකින් යුත් ඉපැරැණි වී වර්ග 3000ක් සිංහල රජ දවසේ පැවැති බවත් ඉන් වර්ග 1487ක් පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය සොයාගෙන ඇ 24 September 2011
මැකෝගේ සියවැනි තරගයේදී නවසීලන්තයට 37-17 ක ජයක් සත්කාරක නවසීලන්ත පිල සහ ප්‍රංශය අතර පැවැති ලෝක කුසලාන රග්බි තරගය ලකුණු 37- 17ක් ලෙසින් ජය ගැනිමට නවසිලන්ත පිල සමත් වූයේය. මේ අනුව ලෝක ක 24 September 2011
වෙළඳසේවා විස්සයි/20 තරගාවලියේදී මලින්ද වර්ණපුරගෙන් ශතකයක් වෙළද සේවා කි‍්‍රකට් සංගමයට සියවසක් සපිරීම නිමිතිකොටගෙන සංවිධානය කරන ලද වෙළද සේවා ආරාධිත විස්සයි-20 කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේදී 24 September 2011
එංගලන්තයට ලකුණු 67-3 ක ජයක් මාර්ක් කියුටෝ සහ කි‍්‍රස් ඇෂ්ටන් යන එංගලන්ත කී‍්‍රඩකයන් දෙදෙනාම උත්සාහක දිනුම් ති‍්‍රත්වයක් වාර්තා කිරිම නිසා ලෝක කුසලාන රග්බි ත 24 September 2011
බස්නාහිර පළාත් පාසල් රග්බි තරගාවලියේදී ආනන්ද විදුහල් කී‍්‍රඩකයෝ ශූරතාව දිනාගනිති බස්නාහිර පළාත් වයස 18 න් පහළ රග්බි තරගාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර පැවැති අවසන් තරගය ජය ගැනිමට ආනන්ද විද් 24 September 2011
ලන්ඩන් කමිසුරු බර්මින්හැම් පන්සලේ මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් හා නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්.අම්සා මහත්වරු බර්මින්හැම් බෞ 24 September 2011
මහා ඇමැති සමුළුව ඇඹිලිපිටියේ රජයේ ප්‍රතිපත්ති පළාත් සභාවෙන් ක්‍රියාත්මක කිරීම, පළාත් සභා ගැටළුවලට විසැඳුම් සොයා ගැනීම ප්‍රධාන අරමුණ කැරගත් දෙදින මහා ඇමැති 24 September 2011
‘දුබලයා පෙළනු එපා’ අගතිගාමී ලෙස ඇති කැර ගත් පූර්ව නිගමන වලින් මිදෙන ලෙසත් තිස් වසරක යුද්ධයෙන් පසු ස්වශක්තියෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි 24 September 2011
ඔත්තු සල්ලි එපා වෙලා රේගු වංචාවක් සම්බන්ධයෙන් 2007 දී රේගු මධ්‍යම බුද්ධි අංශයට ඔත්තුව දුන් පුද්ගලයාට හිමි රුපියල් දස ලක්ෂයක තෑග්ග ගැනීමට මෙතෙක් ඉදිරිපත් 24 September 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026