වස්ගමුව කුමාර ඇල්ල රක්ෂිතයේ හොරෙන් මැණික් ගරන්නට ගිය බව කියන පිරිසක් සහ වනජීවී නිලධරයන් අතර වෙඩි හුවමාරුවකින් මැණික් ගරන්නකු සහ වනජීවී නිලධරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. වෙඩි හඬක් ඇසුණු බව ගැමියෝද කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය මහත්මයාගේ කථාව සම්පූර්ණ ඇත්ත. එතුමාට මගේ ආචාර්යය.
මොකටද හොරෙන් ගරන්නේ? බලපත්‍රයක් ගත්තනම් ඉවරයිනේ.
හේ හේ හේ ෂෙරීෆ් කියන කථා. අපි ඉන්නෙ ලංකාවේ.
බලපත්‍රයක් ඕනෑ නැහැ.ලංකාවේ ඉන්නෙ චන්ඩි.
අනිවාර්යෙන්ම මේ සිදුවීමට මේ පළාතේ දේශපාලකයෙක් සම්බන්ධ ඇති. නැතිනම් ඔය විදිහට වෙඩි තියා ගන්න තරම් ප්‍රබල මැර පිරිසක් වෙන කාටද ඉතින් ඉන්නේ.රට පුරා නිධන් හෑරිල්ලයි. මැණික් ගැරිල්ලයි. පුරාවස්තු හොරකම් කිරිල්ලයි දකිනකොට අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදය පන්සිල්වලින් ඉවත්කරන්න කැබිනට් පත්‍රිකාවක් නොගෙනාවොත් තමයි පුදුමේ
ලංකාවේ ඇමති කෙනෙක් ගාවට ගිහාම ඔය බලපත්‍රය ගන්න පුලුවන්නේ. ඊට පස්සේ බය නැතිව වැඩේට බහිනවා.