නුගේගොඩ දෙල්කඳ පොළ ඉඩම්හිමිකරු විසින් වසා දමනු ලැබීමෙන් පසුව අද අලූයම බලහත්කාරයෙන් ඇතුළු වූ වෙළෙඳදෝ සිය සුපුරුදු වෙළෙදාම් කළහ.
එම ඉඩමේ ඉදිරිපස තිබූ යකඩ ගේට්ටුව ද පිටුපස තිබූ තාප්පයේ කොටසක්ද කඩා බිම දමා තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළදාම් කරන අයගෙන් සල්ලි කීය කීය හරි දාලා ඉඩම ගන්න කතා කරලා බලමුද?
පුද්ගලික ඉඩමකට අද වනවිට බලෙන් ඇතුල් වෙලා තියෙන්නේ. ජනාධිපති තුමාට කීවාට හරියන්නැහැ.ඔන්න නීතියක් නැති රටක තත්ත්වය දැන් හරියටම වැට හෙනවා.
අවුරුදු 120ක් නොතිබුණූ අයිතියක් ඇයි අද කියන්නේ? කොහොම උණත් මේක විසදන්න ඕනි නීතියෙන් තමයි
රටක නීතිය කියලා දෙයක් නෑනේ.කීයක් හරි හොයන්න ඕනි නම් තමන්ගේ අම්මා අප්පාවත් විකුණයි
ඒ පොළ තිබුන බිම ඒක මනුස්සෙයකුට අයිතිනම් ඒක ලබා ගන්න ක්‍රමයක් තිෙයනවා. ඔය කරලා තියෙන වැඩේ මුදලාලිලාගේ බලේ නෙමෙයි දේශපාලකයන්ගේ අවනීතිෙය් බලය
අනවසර ඉදිකිරීම් සංකල්පය පාවිච්චි කළොත් එම ඉඩම ලබා ගන්න බැරි කමක් නෑ.................
මෙන්න අපේ බලේ. වෙළෙන්දන්ගෙ බලේ. මෙකතමයි බලේ. පොළහිමිකරැගේ මොලේ. අන්නතියෙනවා ඇලේ.
සිය ගණනක් මිනිස්සු එකතුවෙලා එක මනුස්සයෙකුගේ දෙයක් කොල්ල කාලා.
නීතියක් නැති රටක්. හැමදේම බලෙන් තමයි.
අනුන්ගේ දේ බලහත් කාරෙන් ගන්න දෙල්කද අය දාමු දඩු කදේ.
වරදට එරෙහිව..අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳූ බිදගත් ඔල මොල නිවටුන්…
දෙල්කද වෙළෙන්දෝ වැඩිහරියක් අහවලාට වැඩ කරපු අය. ඉතින් පෙන්නුවා බලේ. කථා එපා එච්චරයි.....?????????
මේ ඉඩම අපේ.අපි පොළ දාගන්න දුන්නේ අහිංසක මිනිස්සුන්ට.චණ්ඩින්ට නෙමෙයි
මේ කට්ටිය ලෝක වෙළද පොළට යැවුවොත් තෙල් මිළත් බස්ස ගන්න බැරි වෙන එකක් නෑ
කෝ නීතිය?
හේ වගේ තැනකට හින්දා ඉතිං රිංගයි තාප්ප ගේට්ටු කඩාගෙන
අර හාමුදුරුවන්ව ගෙන්නෙවුව නම් නේද හොද?