අද උදෑසන 11 ට අවසන්වූ විසි හරත පැයේදී රිය අනතුරුවලට ලක්වූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අනුරාධපුරයේදී දුම්රියේ ගැටීමෙන් හා කදානේදී පයින් ගිය කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් ද මෙම මරණ සිදුව ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීනි, රථ වාහන නීති ටික කාලෙකට හරි සංශෝධනය කළොත් නරකද?
කොහොම උණත් 1994දී තිබ්බ සිය දිවි නසා ගැනීම අතින් ලංකාව පළමු තැන රෙකෝඩ් එකට ආයි ළං වෙනවා වගේ
ලංකාවේ මිනිස්සු කිසිම දිනක පාඩමක් ඉගෙන ගන්නේ නැත. අනවශ්‍ය හදිස්සිය, අපරික්සාකාරී බව, නීති ගරුක නොවීම තමයි බොහෝ අනතුරු වලට මුල. හැම දෙයක්ම අපි කරන්නේ ජීවිත රැකෙන්නයි. ඇයි මේ බව සිතන්නේ නැත්තේ ? මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න සෑම තැනම වැඩමුළු තියනවනම් හොදයි.
ලැබුවාවු 2012 අවුරැද්දේ පුදුමාකාර මරණ වාර්ථාවක් තියන්නේ. පයින් යන අයව හවානවලින් හප්පලා මරනවා. වාහනෙන් යන කටිටියව කෝචිචිය හප්පල මරනවා. පිහියෙන් ඇනල ඝාතනය කොරනවා. වෙඩිතියෙල ඝාතනය කොරනවා. මෙහෙම වෙන්නේ ඇයි? මිනිසුන්ගේ සංගණන වැඩිවෙලාද? මිනිසුන්ගේ සදාචාරය වැඩිවෙලාද? සිතා ගැනීමට අපහසුය. කෙසේ හෝ එක දෙයක් පැහැදිලිය. මරණය සෑමකෙනෙක් කරාම නොසිතු මොහොතක නොපැතුලෙස පැමිනෙණවා ඒකාන්තය. මෙය තේරැමි ගෙන ජීවත්වන්නේ නමි එය උත්තරීතර මිනිස් ගුණාංගයක් වන්නේය.
අලි බබා ඔයා හරි
ලෝක විනාසේ අත ළගටම ඇවිල්ලා වගේ
'අප්පමාදෝ අමතපදං' වැරදියට තේරුම් අරගෙන වගෙයි
උතුම් බලධාරිනි, දැන් ඇති නේද මැරුණා? දැන්වත් අර මැද පෙරදිග රටවල කරනවා වගේ මේවා අඩු කරන්න මොකක් හරි කරන්න බලන්නකෝ
වාහනයක් ගත්තම ඉගිල්ලෙන්න බලන්නේ නැතිව පොඩ්ඩක් මහපාරේ මිනිස්සු යනව එනවා කියලා මේ මෝඩ මිනිස්සුන්ට හිතන්න මොළයක් නැති හැටි.