අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 35-05 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය ඊයේ (12) ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී පැවැත්විණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd