ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි යළි පත්කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. සති කිහිපයක් තිස්සේ හිස්ව පැවැති එම ධූරය සදහා සුදුසුකම් සහිත නිලධරයකු අයැදුම් නොකිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරචිචි (විශ්‍රාමික) මහත්මයා කෙලින් වැඩ කරන්න පුළුවන් හුඟක් හොඳ කිසිම හොර බොරුවක් නැති ඉතාම අවංක මහත්මයෙක්. ඒ නිසා යළිත් වරක් අතිගරු ජනාධිපතිතුමා එතුමාටම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබාදීම පිළිබඳව සතුටට පත්වෙන්න ලංකාවාසීන් වශයෙන් අපට පුළුවන්. මොකද කලින් වතාවේ සුනාමිය ආපු වෙලාවේදීත් එතුමා මේ රට ඒ විපතින් ගොඩ ගැනීමට සිදුකළ සේවය මෙරට කළගුණ දත් සාමාන්‍ය මහජනතාවට අමතකර නැහැ.
සිංහල බෞද්ධකම හා පංචශීලය ආරක්ෂා කරන මිසදිටු අදහස් නැති හිස් මිනිසුන්ගේ ඉච්ඡා හා කේලාම් බස් වලට මුළා නොවන සෘජු තීරණ ගන්න පුළුවන් නිර්භීන අවස්ථානෝචිතව සුදුසුම පියවර ක්ෂණිකව ගන්න පුළුවන් නායකත්වයක් තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැන් ඕනේ.
ඒ වගේම කොන්ද කෙලින් වැඩ කරන්න අවස්ථාවත් දුන්නොත් තමයි වඩා හොද......හික් හික් හික්
දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා.......
අහවලා මේව දන්නේ නැතිව ඇතිනේද ? රස දන්නේ කාපු එකානේ .
මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි (විශ්‍රාමික) මහතා උසස් ගතිගුණ ඇති හොඳ විශිෂ්ඨ නිලධාරියෙක්
හැමෝම ආපදා තත්වයේ ඉන්න නිසා ඕවාට ඉල්ලුමි කොරන්න කවුරැත් නෑ. වෙන මොනවට හරි ඉල්ලුමි කොරන්න කිවුවනමි පැනල එයි.
පුරප්පාඩුවක් තිබ්බ විත්තිය කිසිම මාධ්‍යයක තිබුබා මම නම් දැක්කේ නෑ
එයාගේ ආපදාවනම් කළමණාකරණය වෙලා වගෙයි.
මේ නම හොදයි වගේ. නළුවොත් ඉන්නවා පෙරකදෝරුවොත් ඉන්නවා. නාගරික මන්ත්‍රීලත් ඉන්නවා. මෙයාට ආයේ පින පෑදිලා.