කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (11) පැවැති ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , පළමුවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගය ලකුණු 10-10 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. ඞී. එස්. සේනානායක විදුහල පළමු අර්ධය අවසන් වන විට 5-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාන්ත අන්තෝනි අනිත් ක්‍රිඩකයන්කෝ? එගොල්ලොත් සිටියානම් දිනන්න තිබුණා.
සුභ පැතුම්
කමෝන් අන්තෝනි.