විදේශීය රග්බි ක‍්‍රීඩකයන් රැසකගේ සහභාගත්වයෙන් ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර මේ මස 26 සහ 27 දෙදින මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වේ. තරගාවලියේ දෙවැනි අදියර ජූනි මස 2 සහ 3 දෙදින බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව මෙම තරගාවලිය සිවුවැනි වරටත් සංවිධානය කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා රග්බි ටීම් එක හොදයි.නමුත් ජාතික කණ්ඩායම නරනයි