අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ චෙන්නායි හිදි ඊයේ (12) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරහිව කඩුලූ 9 ක ජයක් ලබා ගන්නා ලදි. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 114 (යෝගේෂ් නාගර් නොදැවි 43, වෙනුගෝපාල් 27, බෙන් හිල්ෆේන්සන් 27/3)චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 15.2 කදී කඩුලූ 1 ට 115 (මුරලි විජේ 48, මයිකල් හසි 38)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd