කොළඹ හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ සිසුහු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පෙළපාළියෙන් ගියහ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය ඉවත් නොකරණ ලෙස එහි බලධරයන්ගෙන් ඉල්ලා සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88-89 වගේ නැවතත් ස්වර්නමය යුගයක් ඇතිවන විදියට කථා කරන්න එපා. පවු
මමත් කැමතියි මේ වගේ පෙළපාලි යන්න.....
මේ දේවල් අද ඊයේ වෙන දේවල් නෙවෙයි
විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අයට විනයක් තයෙන්න ඕන. අද පාසල්වල මීට වඩා හොඳ විනයක් තියනවා. ඒත් උගත් කියලා හිතාගෙන ඉන්න මෙයාලගේ විනය ඉතාමත් පහත් මට්ටමක තියෙන්නේ.
විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම මෝඩ වැඩක්
මෙතන පොලීසියට තර්ජනය කරණ අයටනම් ඉක්මනටම ප්‍රායෝගික පරීක්ෂණයක් ලැබෙන්න ඉඩ තියනවා.
තමන්ගේ අයිතීන් රැක ගන්න අද කරන්න තියෙන්නේ මේ දේ විතරයි. හැබැයි අනිත් අයට කරදර හිරිහැර නොවන විදියට කරන්න ඕනි. එහෙම නොවුනහම වෙන්නේ ඔය ඉන්න අය අතරින් ටික දෙනෙක් ශිෂ්‍ය භාවය අහෝසි කරෙගන හිරේ යන එක
කැම්පස් එකක් අහලකටවත් ගිහින් නැති මිනිස්සු නිකන් බොරුවට මෙවගෙ කොමෙන්ට් කරන්න එපා...... මෙරටේ පාලකයින්ට ඕන ඕන විදියට බඩු ගනන් වැඩිකරන්නේ.... මිනිස්සු ගොනාට අන්දලා සෙල්ලන් දාන්නේ ඔබලා වගේ අය හින්දා..... කැම්පස් වල අය පාරට බහින සන්ස්කෘතිය තාම තියෙන නිසා තමයි නිදහස් අධ්‍යාපනේ මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ..... ඔය කොල්ලන්ට කෙල්ලන්ට බැනලා ප්‍රතිචාර එවන අයට පුලුවන්ද තමන්ගෙ ළමයින්ට ඉස්කොලේ යන්න සල්ලි ගෙවන්න කවදා හරි?
පද්මේ කියන ෙද් මම පිලි ගන්නවා. ඒත් යුනිෆෝම් ඒකට අත තියනකොටනං මරන්න හිතෙනවා
තමන්ගේ ළමයෙක්,සහෝදරයෙක්,හිතවතෙක් විශ්ව විද්‍යාලෙක ඉන්නව නම් අහලා බැලුවොත් හොදයි ගැටළු කතා කරන්න ගියාම වෙන්නේ මොකද්ද කියලා
මෙහෙම ගැටළු නිර්මාණය වෙන්නේ පවතින සමාජ දේශපාලන වටපිටාව නිසා තමයි
මේ ළමයි හින්දා තමයි අදටත් නිදහස් අධ්‍යාපනය ඉතුරුවෙලා තියෙන්නේ.... (ස)
ජාතික සම්පත් වළදති...... (ස)
ඉගෙන ගන්න බැරි නම් ගෙදර හිටිය නම් හරිනේ.
ප්‍රයෝගික පරික්ෂන නැතුව කොහොමද? ළකුණු වලින් කෑම්පස් එකට ආවට නටන්න බැරි හරියට සින්දුවක් කියාගන්න බැරි කෙනෙක් හරියට චිත්‍රයක් අදින්න බැරි කෙනෙක් වැඩක් තියෙනවද? කලාවට බුදු සරනයි......
මෙතන ප්‍රතිචාර දාන හැම දෙනාම මුලින්ම සෞන්දර්ය විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියල හොයල බලන්න.මේකට ඇතුලත් විමේ මුලික එක සුදුසුකමක් තමයි ප්‍රායෝගික පරීක්ෂණය.මේකේ ඉන්න හැම ළමයෙක්ම තමන්ගේ දක්ෂතාවය පෙන්නලා ආපු අය.මේ අය ඕන කෙනෙකුට ගිහින් බලන්න පුලුවන් මේකේ මොනාද කෙරෙන්නේ කියල.ළමයින්ගේ දක්ෂතාවය හැකියාව අනුව ඉදිරියට යන්න තියෙන එකම හොදම ආයතනය සෞන්දර්ය විශ්ව විද්‍යාලය.ඉතින් මේ ප්‍රායෝගික පරික්ෂණය ඉවත් කරාම මේකට ගන්න වෙන්නේ කිසිම හැකියාවක් නැති ටිකක්.එහෙම උනොත් මේ විශ්ව විද්‍යාලයට වෙන්නේ මොකක්ද?..අනික රසික ඔයා කියන විදිහට විනය පිරිහිලා නෑ.මොකද මේකේ ඉන්නේ සෞන්දර්ය, සංස්කෘතිය රැකගෙන අලුත් දෙයක් කරන ලමයි පිරිසක්.අපි අද උනත් රටට බරක් නැතිව ජීවත් වෙන්නේ මේකෙන් දෙයක් ඉගෙන ගත්ත නිසා.රිනාස් ඔයාගේ කතාව ඇත්ත.ඔය වගේ හිතන අය හිටියනම් අද මේ කවුරුත් තනියම පාරට බහින්න ඕන නෑ. ප්‍රසන්න ඔයාගේ දරුවෙක් හරි සහෝදරයෙන් හරි විශ්ව විද්‍යාලයකට ගිය දවසකට ඔයාට හොදට තේරුම් ගන්න පුළුවන් වෙයි.හොදට හොයල බලල කතා කරන්න.ඇත්ත තේරුම ගන්න. සජීව මිනිස්සුන්ගේ බාහිර පෙනුමෙන් කවූරුත් මනින්න එපා.ඔයාට සල්ලි තියෙනවනම් කොන්ඩේ කපාගෙන පාඩුවේ ඉන්න.ගුණවර්ධන කියන දේ හරි.පුළුවන් නම් සජීවට කියල දෙන්න.මට කියන්න තියෙන්නේ මෙතන ප්‍රතිචාර දාන ඔයාලගේ ළමයි කවද හරි රටට බරක් නොවී කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න නම් එයාලගේ දක්ෂතා තේරුම ගන්න.එහෙම අයට ගොඩක් වැදගත් ආයතනයක් තමයි සෞන්දර්ය විශ්ව විද්‍යාලය කියන්නේ.එයාලගේ මේ ඉල්ලීම කාලෝචිතයි.සුබපතනවා.සෞන්දර්ය විශ්ව විද්‍යාලය වෙනුවෙන් අපිත් කරන්න පුළුවන් දේ කරනවා...
ඔය ක්මෙන්ට් දාපු අය පොයින්ට් එකට අදාලව නෙවෙයිනෙ කතා කරන්නෙ. ප්‍රේමදාස ඕනෙ ලු, කොන්ඩෙ කපල නෑ ලු,ඔය වගේ මෝඩ කතා ලියන එකත් පවක්. මේ කොල්ලො කෙල්ලො ටිකට පිස්සුවට නෙවේ නෙ පොලිසි එක්ක හැප්පෙන්නෙ අද වගේ කාලෙක. කවුද දන්නෙ මේ අය සාකච්චා මාර්ගයෙන් විසදගන්න උත්සාහ ගත්තාද කියලා? ඈයි මේ අය ප්‍රායෝගික පරීක්ශන තියන්න කියන්නෙ? මේ ප්‍රශ්න වලට උත්තරත් හොයලාම කමෙන්ට්ස් දාන්න. මතක් තියා ගන්න කෑම්පස් වල ටිකත් මරා ගත්තාම , රට වෙනුවෙන් පෙලපාලියක් යන්නවත් මොකෙක් වත් නෑ....
මෙහෙම කරන්න දුන්නොත් ඉදිරියේදී රියදුරු බලපත්‍රය දෙන්නත් ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල විතරක් ඇති කියා කියාවි. එතකොට ඒකටත් ඉඩ දීලා කටවල් වහගෙන ඉන්නද කියන්නේ?
ප්‍රායෝගික පරීක්ෂණයක් ඕනෑ තමයි.ළමයි හරි
විශ්ව විද්‍යාලේ නොගිය අයගේ ප්‍රතිචාර දකිද්දි ඒ අයට පිස්සු කියලා හිතෙනවා
ප්‍රතිචාර දිහෑ බැලුවහමම පේනවා මේ අයගේ දැනුමේ තරම.ළමයින්ට එරෙහිව කතා කරන අය ඉස්සරහට දරුවො නම් හදන්න එපා
අත්තට දැන් තමයි ඕනේ ජනපති ප්‍රේමදාස මහත්තය. මොකද මෙයාලා ඉගෙන ගත්ත කිවුවට ඉගෙනගෙන නැහැ. මේ විදියට උද්ඝෝෂණ කරනව කියන්නේ විහිළුවක්. මෙයාල උසස් අධ්‍යාපනය ලබන්න ආවනම් ඒ විදියට එක් කරගෙන යන්න ඕනේ. පවතින රජයට දේපලවලට හානි වෙන විදියට වැඩ කරන්න හොඳ නැහැ. මෙම නම් කියන්නේ මේ වගේ උද්ඝෝෂණවටල ආමි එක දලා හොඳට දඬුවම් කරනවනම් මෙයාල කවදාවත් උද්ඝෝෂණ තියන්නේ නැහැ.
කොන්ඩේ කපන්න සල්ලි නෑ වගේ.
මේ මෝඩයින්ගෙ වැඩ නිසා අද ඒ අවට පාරවල් වල ලොකු වාහන තදබදයක් තිබුන. අනිත් එක මේගොල්ලො පෙළපාළි යනව කියල කරන්නෙ පාරෙ සින්දු කිය කිය නටන එක.
මේගොල්ලන්ව යවන්න ඕනේ දඹානට
මේ ලමයි දිහා බලපුවහම ප්‍රායෝගික පරික්ෂණයක් අවශ්‍යම වෙනවා.
පිස්සු කියවන්න එපා.මේ තමයි අපේ රටේ අපේ කම රැකගන්න ඉදිරියට යන අපේ සහෝදරයෝ
ඔහොම කියන්න එපා හලෝ, ඒ අපේ දුප්පත් උගත්තු
පියසේන ඔබ හරි.මේ අයව යවන්න ඕනේ දඹානෙට තමයි
පාඩුවේ ඉන්නේ පිස්සුවටයෑ.මෙයාලා මෙහෙම හරි පාරට නොබැස්ස නම් කෙරිලා තියෙයි නියමෙට
ඔහොම කියන්න එපා.මේ තමයි අපේ රටේ අපේ කම රැකගන්න ඉදිරියට යන අපේ දුප්පත් දරු පරපුර.උද්ඝෝෂණ කරන්නෙ අයිතින් රැකගන්න.ආමි එක දලා හොඳට දඬුවම් කරන්න ඕනේ මෝඩ ප්‍රතිචාර දාන මෝඩයන්ට.
ඉගෙන ගන්න සුදුසු පරිසරයක් රටේ නැතිකොට කොහොමද ඇස් කන් පියාගෙන ඉන්නේ?
උසස් පෙළීන් වැඩි ළකුණු අරන් තේරුණ අයට මොකටද තවත් ප්‍රායෝගික පරීක්ෂණ?
නිදහස් අධ්‍යාපනයේ වරද.නිකං දෙනකොට ඉගෙන ගන්නෙත් නෑ.අගේකුත් නෑ
ඔයගොල්ලො දන්නවද ප්‍රායෝගික පරීක්ෂණය අයින් කළාම වෙන දේ?එතකොට කිසි සෞන්දර්ය හැකියාවක් නැති කට්ටියක් තමයි විශ්ව විද්‍යාලෙට ඇතුළු වෙන්නේ
මමත් මේ වගේ වැඩ වලට එච්චර කැමති නෑ.දෙන දෙයක් කාලා දුක් විදගෙන හරි ඉගෙන ගන්න එකයි කරන්න තියෙන්නේ
පොලිසියේ මහත්තයා ඉස්පිරිතාලෙද දන්නේ නෑ
මම ඔබගේ අදහසට පක්ෂයි. මෙන්ඩිස් සහෝදරයා නිවැරදියි
මේ ලමයි මහන්සි වෙන්නේ සෞන්දර්ය විශය, රැකගන්නයි සමහරුන්ගේ උවමනාව සිතුම් පෑතුම් රාමුවකට යටත් ඒක පාර්ශ්වික කට්ටියක් බිහි කිරීමයි. ඒ නිසා ප්‍රයෝගික පරීක්ශනය අත්‍යවශ්‍යයයි. මේ වගේ උද්ඝෝශනයක් කාලෝචිතයි.
තමන්ට දැනට සිදුවන සුලුඅපහසු තාවය දරාගන්න අමරුනන් අනාගතේ තමාගේ දරුවන්ට උගන්නන්න වෙන අපහසු තාවය ගැන හිතන්න කට්ටිය ආසාවට පොලිසියෙන් ගුටිකන්න බලන් යන්නෑ. මේ සැරේ A/L වලට කරපුදේ බලන්න. ඔයිට වඩා බුද්දීමත්ව හිතන්න. නිදහස් අධ්‍යාපනය තවදුරටත් රැකගන්න තමන්ට බැරිනං ඒක වෙනුවෙන් කැපවෙන අයට අකුල් හෙලන එපා .
මෙයාලට ඕනේ මොකක් හරි උද්ඝෝෂණයක් කරන්න වගේ
අඥානයෝ ටිකක්
බුද්ධිමත්නම් ප්‍රශ්න විසඳගන්න ක්‍රම තියනවා. බුද්ධිමත් අය තමයි සාකච්චාවෙන් ප්‍රශ්න විසඳගන්නේ.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාරට බහින හැම වෙලාවෙම එයාලට බනින්න එපා එයාල කියන දේත් ඇත්තක් තියෙනවා.සෞන්දර්ය විශ්ව විද්‍යාලයට එන්න ඕන ඒවට දක්ෂ අය.නැත්නම් පොතේම එල්ලිලා ඉන්න අය ආවම රටේ කලාවත් ඉවරයි.අර දක්ෂයන් අන්තිමට කැළේ
මේ ළමයි කොණ්ඩය වැව්ව කියලා නම් හැමෝටම පේනවා.ඒත් මේ රටේ නායකයොයි ලොකු ලොකු අයගෙ පුතාලයි කොණ්ඩාවලට දාන විකාර කාටවත් පේන්නේ නෑ.අනික මේ අය කලාකාරයෝ ගොඩක් වෙලාවට කලාකාරයෝ කොණ්ඩෙ වවනවා.ඒක ඒ ගොල්ලන්ගේ මානව අයිතියක්.අනික දැන් කාලෙ බාහිර රූපෙන් මිනිස්සු මනින්න හදන එක මෝඩ වැඩක්
මේ ගොල්ල පාරට බැහලා තියෙන්නේ අනාගත උරුමය වෙනුවෙන්.එයාලට දැන් ප්‍රායෝගික පරීක්ෂණය වැඩක් නෑ.ඔවුන්ට අවශ්‍ය දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් බිහිවෙනවා දකින්න
ඔය ළමයි ඒක කරපු විදිය වැරදි වෙන්න පුළුවන්.ඒත් කියන දේවල් නම් හරියටම හරි