අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ අද (10) මොරටුවේදී පැවැති තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 63-11 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කරමින් තෙවැනි ජය ලැබීමට සමත් වූහ. වේල්ස් කුමර විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 36-06 ක් ලෙස පෙරමුණේ පසු විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ 63-11 කින් ශාන්ත ජෝන් පරදවති
ලංකා Friday, 11 May 2012 12:42 PM
නියමයි