ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජුනි මස 22 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් පාකිස්තානු සංචිතයට නවක ක‍්‍රීඩකයන් වන මොහොමඞ් අයුබ් සහ අෆාක් රහීම් ඇතුළත්ව සිටිති.වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් සමී වසර දෙකකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම ද කැපී පෙනේ. පාකිස්තානු ටෙස්ට් සංචිතය:මිස්බා උල් හක් (නායක), යුනිස් ඛාන්, මොහොමඞ් හෆීෂ්, තවුෆික් උමාර්, අෂාර් අලී, අසාද් ශාෆීක්, අද්නන් අක්මාල්, උමාර් ගුල්, සයිඞ් අජ්මාල්, අබ්දුල් රෙහෙමාන්, මොහොමඞ් සමී, ෆයිසාල් ඉක්බාල්, ජුනයිඞ් ඛාන්, අෆාක් රහීම්, මොහොමඞ් අයුබ් සහ අයිෂාෂ් චීමා,
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd