අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ ජායිපුර් ඊයේ (10) පැවැති තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් රාහුල් ද්‍රාවිඞ්ගේ රාජස්ථාන් රෝයල් පිලට එරහිව කඩුලූ 4 ක ජයක් ලබා ගන්නා ලදි. රාජස්ථාන් රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 126 (බ‍්‍රැඞ් හොජ් 33, ස්ටුවට් බිනි 27)චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 18.1 කදී කඩුලූ 6 ට 127 (සුරේෂ් රයිනා 23, මයිකල් හසි 19)
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිලට කඩුලූ 4 ක ජයක්