අලුත්ගම මොරගල්ලේ රන් අබරණ සාප්පුවේ රුපියල් කෝටි පහමාරේ මැණික් ගල්/රන් කොල්ල කෑ යතුරු පැදිකරුවන් අත්අඩංගුවට ගැනීම හැකිවී නැත. රුපියල් ලක්ස 56ක් හා රුපියල් කෝටි හතරක් වටිනා මැණික් අඩංගු පෙට්ටි දෙකක් කොල්ලකරුවන් විසින් දමා ගොස් ඇතැයි පොලිසිය කියයි. මේ කොල්ලකරුවන් මැණික් ගැන දැනුවත් ඇති අය නොවෙතියි පොලිසිය පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු මැණික් ගල් පෙට්ටිය දමා ගොස් ඇත්තේ වැරදීමකින් හෝ හිතාමතා විය හැකියි. ඊට හේතුව විය හැක්කේ මැණික් ගල් විකිණීමට වෑයම් කලහොත් හොරකම එළිවී සියළු ප්රතයත්නයන්ම අසාර්ථක වන බව සිතූ බැවින් විය යුතුය. හොරකම සිදුකළ අය එතරම් පළපුරුදු වෘත්තීමය හොරු නොවන බව මින් පැහැදිලි වේ. මන්ද හොරකම් කොට පළපුරුදු හොරුන්ට වටිනා දේවල් දැකගත හැකි සියුම් ඉවක් ඇති බැවිනි. ඒකයි කෞතුකාගාරයේ නොවටිනා බාල කෞතුක භාණ්ඩ එසේම තිබියදී මිළ කළ නොහැකි කෞතුක භාණ්ඩ පමණක් තෝරා බේරා හොරු අරන් ගිහින් තිබුණේ. සමහර විට ඒ හොරු පුරා විද්යාක දැනුමක් සහිත හොරුන්වීමට ඉඩ ඇත. නමුත් මේ හොරකම සිදුකළ හොරු මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳ දැනුමක් නැති හොරුය. අවම වශයෙන් හොරකමේ යන්නට පෙර ඒ පිළිබඳ දැනුමක් වත් තිබීමේ වැදගත් කම මින් පෙනේ. හොරකම නරක ක්‍රියාවකි. ඊට අනුබල දීම වරදකි. දැනගෙන කළත් නොදැන කළත් හොරකම හොරකමමය. එය පව් සිදුවන අකුසල කර්මයකි. ධනවතා කළත් දුප්පතා කළත් ප්ර්තිඵල එක හා සමානව නරකමය.
පයේ කොහොමද හැප්පෙන්නේ?සපත්තු දාලා නොවැ යන්නේ
අතට ගත්ත දේ කටට දාගන්න වරමි නැති හොරැ ටිකක්. හොද වැඩෙ.
මැණික් ගලේ පය හැපුණත් කනා එය නොදනී මැණිකක් කියලා. මොහිදීන් බෙග් ගැයුවේ නිකන් නෙවෙයිනේ.
එහෙනම් එයාලා පෙට්ටිය දාල ගිය තැන වෙන්දේසි කරමු.
දැන් හරි පරිස්සමින් මැණික් ගල් ටික අරන් තියන්න ලංකාදීප පුවත්පත බලන හොරු ටික ආයෙමත් එන්න බැරි නැහැ !!!
ඕක හමිබවෙන්න තිබිබේ රත්නපුර හරි බේරුවල පැත්තෙ හරි කෙනෙකුටයි. ඒ පැතිවල ඉන්නේ මැණික් ගිලපු අයනෙ.
රත්තරන් වල වටිනාකම රත්තරන්ගෙන් අහන්න තිබ්බේ.