ගජබා විරුවන් සමරයි මවුබිම වෙනුවෙන් දිවි පිදූ ගජබා රෙජිමේන්තු විරුවන් සමරා අනුරාධපුර සාලිය පුර, ගජබා රණවිරු ස්මාරකය වෙත මලින් උපහාර දැක්වීමට වන්නි ආරක 14 October 2011
කුස පබා මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්ෂණය කළ ”කුස පබා” චිත්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයු 14 October 2011
සෙල්වම් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පසුගිය දා පැවති යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ ”සෙල්වම්” චිත්‍රපටය 2011 වසරේ හ 14 October 2011
සිංහාවලෝකන ලාංකීය සිනමාවේ පළමු ක්‍රිකට් චිත්‍රපටය වූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ”සිංහාවලෝකනය” චිත්‍රපටය පසුගියදා එක්සත් ජනප 14 October 2011
ගීතිකා - තක්ෂිලා වොලිබෝල් කාන්තා රන් පදක්කම් දිනති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ගීතිකා ගුණවර්ධන සහ තක් 13 October 2011
මහේෂ් - වසන්ත වොලිබෝල් පිරිමි රන් පදක්කම් දිනාගනිති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වොලිබෝල් පිරිමි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ජූඞ් මහේෂ 13 October 2011
උඩවලවේ සිව් මිනී මැරුමක් උඩවලව පනහඩුව පුහුල්යායේ බස් ව්‍යාපාරිකයකු ඔහුගේ බිරිය හා දරු දෙදෙනා වෙඩි තබා මරා ඇතැයි උඩවලව පොලිසිය කියයි. අද රාතී‍්‍ර 7.30 මේ ඝාතනය 13 October 2011
වියට්නාම් ජනපති ලංකාවේ තුන්දින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් ජනපති ට්‍රොන්ග් ටෑන් සැන්ග් මහතා කටුනායක ගුවන්තොටේදි රතු පලස එලා හමුදා ආචාර ප 13 October 2011
එජාප දෙන්නකුට තහනමක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ සහ පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කළ බ 13 October 2011
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු 13ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 13 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති. රාජ්‍ය සේ 13 October 2011
ධීවරයෝ 19ක් ගෙදර එති ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම නිසා ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේදී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයින් 19 දෙ 13 October 2011
දුමින්දට ස්කෑන් පිරික්සුමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අද ස්කෑන් පරීක්ෂණයකට භාජනය ක 13 October 2011
මහනුවර ශා. සිල්වෙස්තර විදුහලට කඩුලූ 8 ක ජයක් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ කෑගල්ල විද්‍යාලය අතර පල්ලෙකැලේදී පැවැති වයස 19 න් පහළ ක්‍රිකට් තරගයෙන් සිල්වෙස්තර විදුහල් කී‍් 13 October 2011
මිනි රග්බි සැණකෙළිය වාර්තා පොතට එක්වෙයි කනිෂ්ඨ (මිනි) රග්බි සැණකෙළියට පාසල් කී‍්‍රඩකයන් 3000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අනිද්දා (16) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 13 October 2011
ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින් නියා හොරණ මදුරාවල වැඩිහිටි දින සැමැරුමේදී වැඩිහිටි කතුන් පිරිසක් දරු නැළැවිළි ගී ගැයූහ. 13 October 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දෙවැනි එක්දින තරග ජයත් සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (13) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක 13 October 2011
ලංකා කතාව ලන්ඩනයේ පෙන්වයි බි්රතාන්යයේ චැනල් 4 නාළිකාවේ ”ශ්‍රී ලංකා කිලින්ග් ෆීල්ඞ්ස්” නමැති ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා චිත්‍රපටයට අභියෝග කරමින් ශ්‍රී ල 13 October 2011
ඉසුරු අහිමි වී එති සෞදි අරාබියේ රැකියාවට ගොස් රැකියා අහිමි වී දින 40ක් දක්වා සිරබත් කමින් සිටි පිරිසෙන් 14 දෙනෙක් සෞදි රජයේ වියදමින් ගුවන් මගින් අද ශ්‍රී 13 October 2011
කල්මුණේ අර්බුදේ විසැදෙයි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස වැඩිම මනාප ගත් (16457) අබුබකර් මීරා සයිබු මොහොමඩ් සිරාස් මහතා මුල් දෙවසරට ද දෙවැනි තැනට මනාප (13988) ගත් ප 13 October 2011
භාරත ඝාතන අවි රස පරීක්ෂකට හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සොයාගත් අවි රජයේ රස පරීක්ෂක වෙත යවන ලෙස කොළඹ අතිරේක මහේස්ත 13 October 2011
වෙරළ වොලිබෝල් තරගාවලියේ සියලූ ගෞරව ශ්‍රී ලංකාවට හම්බන්තොට වෙරළ තීරයේදී දැන් පැවැත්වෙන පළමුවැනි දකුණු ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් පිරිමි හා කාන්තා අවසන් මහා තරග දෙකටම ශ් 13 October 2011
කම්කරු කත දොස්තර වෙයි මාතර නගරය සමීපයේ උප නගරයක ගණිකා නිවසක් වැටැලීමට ගිය පොලිසිය එහි වූ ගබ්සා මධ්‍යස්ථානයක් ද සොයා ගත්තේය. එහි වෛද්‍යවරියක ලෙස සිටියේ ම 13 October 2011
කේරල ගංජාත් කල්පිටියේ දී අල්ලයි ඉන්දියාවේ සිට රැගෙන ආ බවට සැකකෙරෙන හසීෂි මත්කුඩු කිලෝ 18ක් සහ කේරල ගංජා කිලෝ 10ක් සමග සැකකරුවෝ සිව් දෙනෙක් කල්පිටියේ දී නාවික හමුදාව ස 13 October 2011
කොටි නායකයෙක් රිමාන්ඩ් ත්‍රිකුණාමලයේ පාලම්පටාර් හිටපු කොටි නායකයකු වූ පදුමන් හෙවත් සිවසුබ්‍රමනියම් වරදනාදන් නොවැම්බර් 29 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන 13 October 2011
හොර දුම්වැටි රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ තුනහමාරක් වටිනා සිගරැට් කර්ටන් 350ක් සෞදි අරාබියේ සිට හොරෙන් ගෙන ආ කුවේට් ජාතිකයකුට රුපියල් විසිදාහක දඩයක් ගසා සිගරැට් 13 October 2011
ඇඩැප්ටරෙන් කෝටි එකහමාරක් පනී ඇඩැප්ටර 14ක රුපියල් එක් කෝටි හතලිස් අටලක්ෂයක රට සල්ලි සගවාගෙන චෙන්නායි නුවර බලා යෑම සඳහා ගුවන් යානයට නැගීමට ඔන්න මෙන්න කියා සිටි ඉන් 13 October 2011
හොර ගිනි අවි සොයන සටන අරඹයි අනවසර ගිනි අවි සහ මත්කුඩු වැටලීම් සඳහා රජය ඒකාබද්ධ මෙහෙයුමක් අද සිට අරඹයි. පොලිසියට අමතරව යුද හමුදා විශේෂ බලකාය සහ යුද හමුදාව මෙහෙය 12 October 2011
”දුමින්දගේ ආරක්ෂකයාත් භාරතට වෙඩි තියලා” බහින්බස් වීමකින් පසුව මුල්ලේරියාව හිඹුටාන පාරේ වල්පොලදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හිටපු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ 12 October 2011
‘අපට මඩ ගහන්න එපා’ හිතවතුන්ගේ සෝසුසුම් මැද භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආදාහනය කොළොන්නාව උමගිලිය කී‍්‍රඩාංගනයේ දී අද සන්ධ්‍යාවේ සිදුවිය. න 12 October 2011
බර ඉසිලීමේ කී‍්‍රඩක සුදේෂ් ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 69 බර පංතියේ (පිරිමි) ර 12 October 2011
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026