පොත් අතර සඳහා එවූ හෂීස් මත්කුඩු පාර්ලසයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ගැනීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ඔවුන්ට ආධාර දුන් බව කියන තවත් අයෙක් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. බ්‍රට්න් සාවුල් ෆීලික්ස් , ජෝෂ් කර් විල්ටන් හා උදේශ් හෙට්ටිආරච්චි එම තිදෙනාය. ජනප්‍රිය නිලි ඇන්ජනා සෙනවිරත්න කලකට පෙර පදිංචිව සිටි නිවසේ ලිපිනයට එම පාර්සල් එවා තිබිණි. හෂීස් සාම්පලය පිළිබඳ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් නිළැඹුනු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණයට දැන්වීය. තම කටයුතු අවසන් බව ඔවුන් පොලිසියට කියා සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධම පාපතර කුරිරු මිනිසුන්ගේ නොමනා ක්‍රියාවන් නිසා අද ඇන්ජිලා සෙනෙවිරත්න කලා ශිල්පිනියගේ රැකියාව නැති වෙලා.අද ඇය මහ පාරේ. ජනමාධ්‍ය මිතුරනි කරුණාකර ඇයට නැතිවූ රැකියාව ලබාගැනීමට උපකාර කරන්න..
මේ වැඩ නිසා නිකම් අහිංසක ගැහැණියක් තවත් අසරණ වුනා විතරයි.. අනේ මගේ ජන මාධ්‍ය මිතුරනි ඒ අහිංසක ගැහැණියගේ නිර්දෝශී බව වෙනුවෙන් පෑන මෙහෙයවීමට කාරුණික වන මෙන් අතිශය කාරුණිකව ඉල්ලමි.
ආචාරර්‍ය .! ඔයා දන්නේ කොහොමද ඒ ගැහැණිය අහිංසකයි කියල.. ..