මැලේසියාවේදී පැවැති 110 වැනි මලයාසියානු ආධුනික විවෘත ගොල්ෆ් තරගාවලියේදී (2012) ශ්‍රී ලංකා කී‍්‍රඩක එන්. තංගරාජා 9 වැනි ස්ථානය ලැබීය. පහර 288 කින් වට 4 ක් නිමා කළ යුතු මෙම ගොල්ෆ් පිටියේදී තරගය නිම කිරීමට තංගරාජාට පහර 293 ක් ගැසීමට සිදුවීමෙන් තරගයේ 9 වැනි ස්ථානයට පත්විය. තරගාවලියට සහභාගි වු අනෙක් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා වන එන්. රංගට එහිදී හිමි වුයේ 49 වැනි ස්ථානයයි. තායිලන්තය, ඉන්දියාව, පිලිපීනය, තායිවානය, ශ්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පුරුව, කොරියාව, හොංකොං රාජ්‍යය, පාකිස්තානය ආදී රටවල් රැුසකින් ක‍්‍රීඩකයන් සහභාගි වු මෙම තරගාවලියේ කේවළ ශූරතාව මෙන්ම කණ්ඩායම් ශූරතාව ද දිනා ගන්නා ලද්දේ සත්කාරක මැලේසියාව විසිනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි ලංකාදීප..