මොහොමඞ් හෆීස්ගේ නායකත්වයෙන් පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායම සති හයක සංචාරයක් සඳහා පෙරේදා (28) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. දිවයිනට පැමිණි කණ්ඩායමට ක‍්‍රීඩකයෝ 16 දෙනෙක් සහ නිලධාරීහු 09 දෙනෙක් ඇතුළත් වූහ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර
විස්සයි - 20 ක‍්‍රිකට් තරග දෙක ජූනි මස 1 සහ 3 දෙදින හම්බන්තොටදී පැවැත්වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසා ,ඉඳගෙන ඉන්නේ කොහේද???
අනේ වාසනාවන් කපුගෙදර සහ දිල්හාර දාපු එකට.
නරකද මහේලවයි සංගවයි වෙනුවට අදුරන දෙන්නෙක්ම දා ගත්තොත්..
ජාතිවාදය ඇති කිරීමෙන් වලකින්න....
බලමුකෝ අපේ කට්ටිය මොකද කරන්නේ කියලා.......
සඳරුවන් ඔබ හරි
අපේ ගුවන්තොටුපලේ සේරම හොඳයි අර එළියට එන්න තියෙන දොර ඇරුනම....ඒක හරිම කැතයි.අඩු ගානේ ඔටෝමැටික් දොරක්වත් දාන්න ඕනි.
දිල්හාරයි, කපුගෙදරයි මේ පාර නම් ඔක්කොම මැච් ටික දිනවයි වගේ නේද?
අයියෝ සල්ලි .....
අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා IPL vවලට විකිණිලාද නැද්ද කියන එක බලා ගන්න පුළුවන් හොදම එක තමයි පාකිස්තානු සංචාරය