කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැයි කියන සාක්කි ගැන පොලිසියේ අවධානය යොමුවී ඇත. මේ මරණ දෙක සමග වසර හතරකදී මේ ප‍්‍රදේශයේ ගැහැණුන් 12 දෙනකු අබිරහස් ලෙස මරුමුවට පත්වූහ. මේ කතුන් දෙදෙනා පමණක් ජීවත් වූ ගෙදර ජනේලයක යකඩ කූරක් ඇදවී තිබීමත්, මිදුලේ බුලත් කෙළ පහරක් තිබීමත් ගින්න නිවීමට ගත් උත්සාහයේදී ගින්න වැඩිවීත් යන කරුණු ගැන පොලිසියේ අවධානය යොමුවී තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් සම්බන්ධ ගිනි ගැනීමකදි වතුර භාවිතා කළ විට ගින්නේ වැඩිවීමක් දක්නට ලැබේ.ඇතැම් රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීමකදී ජලය භාවිතා කළවිට ජලයේ ඔක්සිජන් නිසා රසායනික ද්‍රව්‍ය ඒ සමඟ ප්‍රතික්‍රියා කර ගින්න වඩාත් දැඩිව ඇවිලේ.මේ හේතුව නිසා නොදන්නා අය ගිනි නිවීමට යාමේදි ප්‍රවේශම් විය යුතුය.ගිනි නිවීමේ හමුදාවට මේ පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දී තිබේ.එහිදී ජයල භාවිතා කළ යුතු හා නොකළ යුතු අවස්ථා පිළිබඳ මනා පරිචයක් ඔවුන්ට ඇත.ඒ නිසා කළ යුතු හොඳම කාර්යය හැකි ඉක්මනින් ඔවුන්ව කැඳවීමයි.මෙම ප්‍රවෘත්තිය අනුව මේ ගිනිගැනීමට යම්කිසි රසායනික ද්‍රව්‍යයක් භාවිතා වී ඇති බවක් පැහැදිලිවේ..
නම කහ වත්ත උනාට හරියට කලු පැල්ලම්නේ .
ඉතා රතු ලියක් කහවත්තේදි දැකලා කතා නොකර ආවෙමි මැරුනොත් කියලා
X file කණ්ඩායම ගෙනැත් පරීක්ෂණ පටන්ගත්තොත් නරකද ආයුබෝවන් ..
ඔය කල්ලියේ තවත් අය නිදැල්ලේ ...
තවත් අපරාධ වෙන්න කලින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන..