කහවත්ත කොටකෙතන වරාපිටියේ නිවසක ජීවත් වූ සහෝදරියන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සී මියගිය බව පොලීසිය කියයි. වෙළද සහායිකාවක හා මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වූ මේ දෙදෙනා පමණක් පදිංචිව සිටි නිවස ගින්නට හසුවී ඇත. එය ගින තැබීමක් ද ගිනිගැනීමක් ද යන්න සොයාගෙන නැත
මීට පෙර මේ පෙදෙසේ ඝාතන රැසක්ම සිදුවිය.
ජායාරූප - ලසන්ත නිරෝෂණ පෙරේරා
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවද ඉවරවෙයිද කහවත්තේ මිනී මැරුම්..
කහවත්ත කියන්නෙ පුදුම පළාතක්නේ . මේකත් අනිවාර්යෙන් හොයා ගනීවි කියල ලොකු විහ්වාසයක් තියෙනවා.
මේ රටේ මේ දූෂණ කවද ඉවර වෙයිද මන්ද.
ඉවසීමෙන් බලන්න පොලීසියේ මහත්වරුන්නේ.අපරාධකරු මේ පින්තූරෙම ඉන්න බැරිත් නෑ..
පව් ඉතින් කොහොම මැරුනත් , ගිණිතිබ්බද දන්නේ නෑ..
අනේ පව් අපරාධකරුවන් සොයා ඉක්මනින්ම දඩුවම් දෙන්න..
හපොයි ............තවත් කේස් එකක් ........මොකද මේ වෙන්නේ ..........
කහවත්ත කියන්නේ මාර මිනිස්සු ඉන්න පළාතක්. ප්‍රභාකරන්ලට නොදෙවිනි අයනේ ඉන්නේ .
ඒකටත් නාගරික මන්ත්‍රී කෙනෙක් සම්බන්ධද දන්නෑ...
මේ අපරාධ කෙසේ සිදුවීදැයි පොලීසිය ඉක්මනින් සොයා දෙන්න..මොන අපලයක්ද කහවත්තට. පව් දැරිවියන් දෙන්නා..
කොටකෙතන ගමේ ඉන්නේ ගෝත්‍රිකයොද?
දැන්නම් මුඵ කහවත්තම කහ වතුරෙන් නෑව්වොත් හොඳයි වගේ ...
මේකටත් දේශපාලකයෙක් සම්බන්ධයිද දනිනෑ..
ගිනි තිබ්බද දන්නේ නැහැ කියන ඉරේෂාගේ අදහසටත්, දේශපාලකයෙක් සම්බන්ධ ඇතැයි කියන අචිනිගේ අදහසටත් එකඟ වෙමි.