සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආබාධ සහිත අභ්‍යාස ලාභීන්ගේ කලා කුසලතා හා අත්තම් නිර්මාණ ඇගයීමේ ප්‍රදර්ශනයක් හා අලෙවිසලක් ජාතික කලා භවනේදී අද විවෘත විය.
ආබාධිතයන් පුහුණු කරන වෘත්තීය පුහුණු ආයතන පහක සාමාජිකයන්ගේ කලා නිර්මාණ මෙහිදී ප්‍රදර්ශනය වෙයි.
සමාජසේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් මේ කරපු ක්‍රියාව ගොඩක් වටිනවා
මේ අය ඉතා ඉහළයි ,අපි නොහිතන පැති මේ අය හිතතවා...
අපි නොහිතන පැති ගැනයි මේ අය හිතල නිර්මාණ කරන්නේ..
බලන්න මේ අය මොනතරම් දක්ෂධ කියලා .ඔහේ නිකම්ම ඉන්න අංගසම්පූර්ණ අයට හොඳ ආදර්ශයක්.
ඇවිදගන්න බැරි තරමටම බඩ...
ඇමති තුමන්ලාවත් ඕකට බඳව ගන්න බැරිද?
හරිම සන්තෝෂයි. ඔබලාගේ හැකියාව තවත් වර්ධනය කර ගන්න.
හොඳ වැඩ ,ධන පතියනුත් මේවට උදවු කරන්න..
අර පොල්ගහේ ඉන්න කම්මැලියාගේ කකුලක් කඩලා මෙතනට දැම්මනම්, මිනිහගේ කම්මැලිකම නැතිවෙලා යාවි...
මේත් අපේම සහෝදර සහෝදරියෝ...
මතු භවයේදී ඔයාල කිසි අඩුපාඩුවක් නැතිව අංගසම්පූර්ණව උපදින්න ප්‍රාර්ථනා කරනවා.