ශ්‍රී ලංකාවට සුළං ඔරු රිදී පදක්කම් දෙකක් හම්බන්තොට වෙරළ තීරයේදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ අද (12) පෙරවරුවේ පැවැති සුළං ඔරු තරගාවලියේ ලයිට් බර පංත 12 October 2011
දුමින්ද දැන්ම රට ගෙනියන්න බෑ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුම්න්ද සිල්වා මහතා සිංගප්පුරු රෝහලකට ගෙන යෑම 12 October 2011
විජයදාස රාජපක්ෂට සම්මානයක් ලෝක සාමය ඇති කිරීමෙහිලා , තරුණ පරම්පරාවට මුහුණදීමට ඇති අභියෝග , යන මැයෙන් ඉන්දියාවේ පන්ජාබ් පා්රන්තයේ චන්දිගාර් නගරයේ හය වැනි ජාත 12 October 2011
කොලොන්නාවම හඬයි මුල්ලේරියාවේදී වෙඩි පහරින් ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය උමගිලිය ක්‍රීඩාංගනයේ ආදාහනය සඳහා අද (12) පස්වර 12 October 2011
Sirithmaldama //////////13 මවු පිය දෙදෙන වත්තමන් ගුරුවරයින් වත්නුඹේ වරද ඇසුවොත්නො සඟවා එය කියනු යහපත් 23 24 25 26 27 28 29 30 31 32 ගුරුන් සිත නොරිදනුකීකරුකමින් පවති 12 October 2011
නිමල් බණ්ඩාර ජපුර රෝහල් සභාපති කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරියකු වන නිමල් බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු 12 October 2011
මහේස්ත්‍රාත් පුද බිමක් සුරකියි කොටි ත්‍රස්තවාදී උවදුරින් කැබිතිගොල්ලෑව තර්ජනයට ලක්වූ සමයේ වල්බිහි වූ හල්මිල්ලවැටිය ඓතිහාසික කලාගම් වෙහෙර චෛත්‍ය සංරක්ෂණය කිර 12 October 2011
පුරසබේට ආ පයින් කූඩුවේ මාතලේ සිවු දරු මවකට බෝතලයකින් ගසා තුවාල කළැයි මාතලේ මහනගර සභාවේ නව මන්ත්‍රීවරයෙක් මාතලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ 12 October 2011
දුමින්දගේ රැකවලෙක් රිමාන්ඞ් හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට මුල්ලේරියාවේ දී පසුගිය සෙනසුරාදා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැ 12 October 2011
හලෝවෙන් උප ඇමැතිට බැනලා ජංගම දුරකථනයකින් නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී. ඒකනායක මහතාට මීට දෙමාසයකට පෙර අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කළැයි සැකපිට මහවිලච්චියේ 12 October 2011
ජීවිතාරක්ෂක වෙරළ සහය දිවීම රන් පදක්කම ශ්‍රී ලංකාවට හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ජීවිතාරක්ෂක තරගාවලියේ වෙරළ සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකා 12 October 2011
කැලූම් පස්වැනි රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙයි පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ජීවිතාරක්ෂක තරගාවලියේ කෙටි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කැලූම් 12 October 2011
ශ්‍රී ලංකාවට සිවුවැනි රන් පදක්කම හරිතගෙන් හම්බන්තොටදී දැන් පැවැත්වෙන පළමුවැනි දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී සිවුවැනි රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට හරිත ශෂිකැල 12 October 2011
කල්මුණේ මහා පුටුවට හබයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස ආධාරකරුවෝ පිරිසක් කල්මුණේ සයින්දුමරදු නගරයේ කඩසාප්පු වසා අද හර්තාලයක් ඇරැඹූහ. කල්මුණේ මහා නගර සභා 12 October 2011
පොදුරඳ මඩුලූ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කම් ද 11 October 2011
අන්තර් පළාත් 17 න් පහළ ක්‍රිකට් ශූරතාව බස්නාහිර පළාත් දකුණට අන්තර් පළාත් වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් දකුණු පිල සමත්විය. මධ්‍යම පළාත් පිලට එරෙහ 11 October 2011
කොළොන්නාවේ වැඩ බලන්න බැසිල් කොළොන්නාව ආසනයේ සමාජ දේශපාලන සංවර්ධන හා සෙසු කටයුතු සමබන්ධීකරණය සඳහා ආර්ථික සම්බන්ධීකරන ඇමති බැසිල් රාජපක්ෂ, ජනාධිපති විසින් පත් 11 October 2011
දමනට සැඩ සුළං දමනට අද (11) සවස හමාගිය සැඩ සුළඟින් ගස් කඩා වැටී ගෙවල් පහක වහළ කැඞී විදුලිය ද විසන්ධි විය. වැසි සමග මින්ත්තු 15ක් පමණ මේ සුළඟ පැවැතිණි. 11 October 2011
දුමින්දගේ තත්ත්වයේ වෙනසක් නෑ මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (11) තෙවැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත් 11 October 2011
ප්‍රභූ ආරක්ෂාව පිරිසුදු කරයි ප්‍රභූ ආරක්ෂාව සඳහා ගමන් ගන්නා පොලිස් නිලධරයන් යන වාහනවල අනවසර ගිනි අවි රැගත් පිටස්තර පුද්ගලයන් ද යතියි පොලිස් මූලස්ථානයට වාර්තා 11 October 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 82 ක ජයක් ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් නිසා සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (11) පැවැති ප 11 October 2011
වෙරළ කබඩි කාන්තා රිදී පදක්කම ශ්‍රී ලංකාවට හම්බන්තොටදී දැන් පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ (කාන්තා) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්ර 11 October 2011
රට ගියත් ආරේ ගති නෑරේ සෞදි අරාබියේ දී නීතිවිරෝධී වැඩ කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 800ක් එහි බන්ධනාගාරවල සිටිතියි සෞදි තානාපති ආරංචි මාර්ග කියයි. මත්පැන් පෙර 11 October 2011
අ‘පුර මනාපෙට අමනාපයක් අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද යළි ගණන් කරන ලෙස සංධානයෙන් දෙවැනි තැනට මනාප ගත් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා අනුරාධපුර දිසාපත 11 October 2011
ජ‘පුර රෝහලේ පාලනය විසිරැ වෙයි ප්‍රති සංවිධානය කිරීමේ අදහසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය අද (11) සිට විසුරුවා හළ සෞඛ්‍ය අමාත්‍යංශය ලබන සතියේ සිට නව පා 11 October 2011
"පච පැක්ටරි වැඩට බැහැලා” එක්සත් ජාතික පක්ෂයේ ඒ.ජේ.එම්. මුසම්මිල් යටතේ හෝ සංධානයේ මිලින්ද මොරගොඩ යටතේ හෝ කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පදවිය ඉල්ලීමට තරම 11 October 2011
සංජය ලීලාරත්න ලංකාවේ නම තියයි මලයාසියාවේ ක්වාලලම්පුර් අගනුවර පැවැති යු.ඩී.සී. චිත්‍රපට උළෙලේ දී ලොව නැඟී එන හොඳම චිත්‍රපට අධ්යක්ෂ ලෙස සම්මාන දිනූ ‘සෙල්වම්’ අ 11 October 2011
ජම්බුගහ දෙව්දත් මඟේ යයි කරන්දෙණියේ බෝගහමුල්ලේ නිවෙසක් අසල අඩි 15ක් උසැති ජම්බු ගහක් එක්වරම පොළොවේ ගිළී ගිය බව ගැමියෝ කියති. ඉස්සර මේ පෙදෙසේ මිනිරන් හාරා ඇති 11 October 2011
හිතවතා බලන්න වැල නොකැඩී එති කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මැතිවරණය දා වෙඩි තබා ඝාතනය කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් පේ්රමචන් 11 October 2011
අ’පුරෙන් තවත් ඡන්ද ප්‍රතිඵලයක් අනුරාධපුර නගර සභාවට සන්ධානයෙන් තරඟ කළ තවත් අපේක්ෂකයකුට සහාය දුන් ව්‍යාපාරිකයකුගේ නිවසට සන්ධානයේම අපේක්ෂකයකු බව කියන පුද්ගලයෙක 11 October 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026