සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයකු වන ලාල් චාන්ද් (55) මහතා හෘදයා බාධයකින් චෙන්නායි ගුවන්තොටු පොළේ දී ජිවිතක්ෂයට පත්ව ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමලාවතී අර දරුවෝ දෙන්නෙකුත් එක්ක මහත්තයා දාලා ඔයාගේ පුතාගේ වයසේ ලාබාල චූටි කොල්ලෙක් එක්ක පැනල ගියේ ඔයා ද?
බුරම්පි ආතා, මම මගේ හොඳම තරුණ කාලේ කැප කලේ ඔයාගේ අඹු සිඟිත්ත ඇතුළු හැමෝම ආරක්ෂා කරගන්න.මේ රට ආරක්ෂා කරගන්න
මරුට නොමැත කිසි විට බාධා
මේක මරණ දැන්වීමක්ද?
සොයුර, ඔබට නිවන් සුව!
"ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ " :මනුශ්‍යත්වයට ගරු කරන ඔබේ අදහස් දන්වන්න ."මරුට නොමැත කිසි විට බාධා ". ලාල් චාන්ද් මහතා.......... දඹදිව වන්දනා කරන්න මෙහේ ඉදන් පුළුවන්ද ..?? මිනිස්සුන්ගේ හැගීම් වලට ගරහන්න එපා....ඇත්තටම ඔබ ආචාර්‍යද ?????????
අපේ කමල නගේ ,මමත් කාලෙකින් දැක්ක අංගසමිපූර්ණ පිස්සෙක් ! අම්මප වෙන වැඩක් නැද්ද හැබෑට ?
බන්ගලියා මම ප්‍රතිපත්තිගරුකව ජීවත්වන කෙනෙක් මතුපිට ඔපයට නෙවෙයි අභ්‍යන්තරයෙන්.ඒ නිසා මම අද මැරුනක් හිතේ සැනසීමෙන් ඉන්න කෙනෙක්.මම නිතරම මරණානුස්සතිය වඩනවා.මම හිතන්නේ එයින් මගේ ජිවිතයට සැනසීම ලැබෙනවා.අනවශ්‍ය ආකල්ප,ආවේදන හා චර්යා මගේ අතින් සිදුවෙන්නේ නැහැ..බොහොම ස්තූතියි මාව ඇගයුවාට. එක් සමහරු නම් මගේ කමෙන්ට්ස් කියවලා ඊර්ෂ්‍යාවට මාව පහළට දාන්න හදන බව මට එරෙහිව දාලා තිබෙන කමෙන්ට්ස් දැක්කම පෙනෙනවා.එත් එකෙන් පව් සිදු වන්නේ එයාලටම මම ඒ මෝඩ අය දන්නේ නැහැ.
ලාල් චන්ද්,බන්ගලියා මම විශ්වවිද්‍යාල දෙකකින් උපාධි 6 ක් ලබා තිබෙනවා.ඒ අතර දර්ශනපති හා ආචාර්ය උපාධි තිබෙනවා.මම ඒවා ලබා ගන්තේ රෑ දාවල් නිදි තැතිව පර්යේෂණවල නියැලිලා මගේ තරුණ කාලය ශ්‍රමය ඒවාට කැප කරලා.තමන්නාන්සේලා නිදියන කොට මම අත් හිරි වැටෙන කම් පර්යේෂණ නිබන්ධන ටයිප් කලා.පොත් පත් කියෙව්වා රාත්‍රී සිට පහන් වන තුරුම.මම දුප්පත් නිසයි ඒ.මම පෝසත් පවුලක ඉපදුනා නම් සල්ලි දීලා දුක් විඳින්නේ නැතුව ආචාර්ය උපාධියක් ගන්න තිබ්බා..
බන්ගලියා,ලාල් චන්ද්‍ර, මිනිස්සුන්ගේ හැඟීම්වලට ගරු කරනවා කියන්නේ විලාප දීදි කෑ ගහ ගහ උමතුවෙන් පිස්සු විකාර නැටීම නෙවෙයි බුද්ධිමත්ව හැඟීම් පාලනය කරගෙන බුද්ධියෙන් ජීවත්වීමයි..මම මනෝවිද්‍යාව ආචාර්ය උපාධියට කලේ.ඒ නිසා ඔබ මට ඒ පිළිබ දව උපදෙස් ලබාදීම අනවශ්‍යයි.මම දන්නවා මගේ හැඟීම් අනුව කටයුතු කරන්න.ස්තූතියි.
සුජිත් පුතා,,මම සර්ච් එකක් දැම්මා,,ආවේ ඔයාගේ මංගල දැන්වීමක් නේ,,, අවුරුදු 42න් වත් බැඳපන් පුතේ,,, ජීවිතං අනියතං මරණං නියතං..
හොම්බ කැඩෙන්න ගහන්න හිතෙනවා මට
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාණනි, ඔබ ඔබගේ අවංක අදහස ප්‍රකාශ කර ඇත.ඒ පිළිබඳව ඒ මහතාට දෝෂාරෝපණය නොකරන්න.ඔබ විසින් සමාජය පිළිබඳව පවසන දේ සත්‍යයකි.මෙබඳු විද්වතුන් සමාජයට අවශ්‍යය.එබැවින් කරුණාකර එතුමාගේ හෘද ශාක්ෂිය විනාශ නොකරන්න.
නරකද ඹලුව පොඩ්ඩක් චෙක්කර ගත්තොත්‍්....
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ, ආචාරියා යනු කම්හල්කරු නොවේද?
මෙහි ප්‍රතිචාර දමා ඇති අය සම්පුර්ණයෙන්ම ප්‍රවෘත්තියෙන් බැහැරව කමෙන්ටු දමා ඇත. ඔබ සියළු දෙනාම එක් පුද්ගලයෙකුට එළව එළවා පහර දෙන අමනුස්සකමකට පත්ව ඇත.එය විදේශහතව සිටින අපටද අවමානයකි. මට සිතෙන අන්දමට හා මා අසා කියවා ඇති පරිදි ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ඉතා වටිනා විද්වතෙකි.ඒ මහතා විසින් පුවත්පත, සඟරා, වෙබ් අඩවිවල ලියා පළකර ඇති ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි මමද අන්තර්ජාලය හරහා කියවා ඇත්තෙමි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා මා සමඟ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත.පසුව ඒ මහතා කැළණි විශ්වවිද්‍යාලයේදී දර්ශනපති හා ආචාර්ය උපාධි හදාරා ඇත.ඊට අමතරව ඒ මහතා ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මඟින් පවත්වන ප්‍රාචීන විභාග වලින්ද සමත්ව රාජකීය පණ්ඩිත උපාධි පරීක්ෂණට පෙනී සිට සමත්ව ඇත.මීට අමතරව ත්‍රිපිටකාචාර්ය, අභිධම්මාචාර්ය ආදී විශාල විභාග සංඛ්‍යාවක් සමත්ව සිටින ප්‍රබල ගිහි උගතෙති.ඒ මහතා කිසිදු දිනක පැවිදි දිවියක් ගත කර නොමැති වුවද ගතිගුණ වලින් භික්ෂූන්වහන්සේ නමක් ලෙස සිල්වත්ය ගුණවත්ය.ඒ මහතා ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි ලියා පළකර තිබේ. ශාස්‍ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 20 ක්ද ප්‍රකාශ කර ඇත. සියළු දෙනාටම තෙරුවන් සරණයි..!!!
මැරුනත් මොකද රට ගිහින් මැරෙන්න තියෙනවනම් අපේ මිනිස්සුන්ට ඒකත් ඇති..
ආචාර්යවරයෙක් වූ පමණින් සියළු දේ දන්නවා යැයි සිතීම වැරැද්දක්. මන්දයත් අද "ආචාර්ය" යන්න අළෙවි වන්නක් වී හමාරය. (නි)
අනේ අම්මපා සුජිත් පුතේ...මරණානුස්සතිය වඩනව නම්,,,හෙට උනත් මැරෙන්න ලෑස්ති නම් තරුණ කාලෙම කැප කරලා උපාධි ගැහුවේ යනකොට අරගෙන යන්නද? ඒ කාලේ භාවනාවක් වැඩුවනම් මෙලහකට නිවන් දකින්න තිබ්බා... උපාධි 100ක් තිබබත් වැඩක් නෑ මිනිහෙක්ගේ දුකක් වේදනාවක් තේරෙන්නෙ නැත්නම්.. කට වහගෙන ඉන්න තරමට මෝඩයටත් පණ්ඩිත වෙන්න පුලුවන්ලු.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට අපහාස නොකොරොත් මහ රෑට අපේ ගෙදරට පැනලා මරලා දානවා කියලා කට්ටිය මට තර්ජනය කරලා හිරිහැර කළ නිසා තමයි මම මහාචාර්යතුමාට අපහාස කලේ.අනේ මට සමාවෙන්න ඒ වගේ උත්තමයෙකුට අපහාස කළාට.අනේ ඉතිං මට බය හිතුනා ඒ වගේ කලොත් කියලා..
මොනවද මෙ කරන පිස්සු විකාර වැඩ.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයාට ඇයි ඔයගොල්ලෝ මහ නරක විදිහට අපහාස කරන්නේ. බලන්න කොයි තරම් විශිෂ්ඨ බුද්ධිමතෙකුටද උගතෙකුට මෙහෙම කරන්නේ කියලා.මට මේක දැක්කම මතක් වුනේ ඉස්සර මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයාට පාරේ කුණු කාණුවේ දමාගෙන රජයේ මැර පිරිසක් පහරදීමේ සිද්ධිය.අපට හොඳටම එය මතකයි.සමහර විට මෙහි කමෙන්ස්ට් පළකරන අය ඉපදිලාවත් නැතිව ඇති ..අපේ සමාජයේ යම් යම් අවාසනාවන්ත සිදුවීම් සිදු වෙද්දී..නමුත් අපි වයස්ගත උදවිය නිසා එබඳු කණගාටුදායක සිදුවීම් දැකලා තියෙනවා.මෙබඳු වැදගත් මහත්මයෙකුට අවමන් නොකරන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
දුකයි
සූක්ජිත් - මෙයා අර කම්හල්කරු (යකඩ වැඩ කරන්නේ)
ඉන්දු ඔයා ඉන්නේ හාමුදුවෝ පිළිබඳ වැරදි අවබෝධයක් මත.දැන්වත් ඒ වැරදි අවබෝධය නැති කරගන්න බලන්න.නීතිය හැම විටම නිවැරදි නැහැ.එයින් විග්‍රහ කරන්නේ ඉදිරිපත්වන භෞතික සාධක පමණයි.හොඳින් සංවිධානයවූ පිරිසකට ව්‍යාජ සාධක ඉදිරිපත් කරලා නිර්දෝෂී කෙනෙකුට නිරපරාදයේ දඬුවම් ලබා දෙන්න පුළුවන්.
පවු
බුරම්පි ආතා,මම ඔයා කියන හැම දෙයක්ම කරලා තියෙන්නේ.මම උපාධි ගත්තේ මේ රටේ ජනතාවගේ මුදලින් නෙවෙයි මම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදල් වලින්..ඒ කලෙත් දාන,සීල,භාවනා පුරුදු පුහුණු කරමින්.මාතුළ තියෙන ආධ්‍යාත්මික තත්වය මම මේ විදිහට ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ.මමත් මේ ලංකාවේ ඉන්න මෝඩ බෞද්ධ ජනතාව රවට්ටන්න කැමති නැහැ.එහෙම කරලා මට ලබාගන්න දෙයක් නැහැ.මම අමාරුවෙන් උපයන සත පහත් මම වැය කරන්නේ ධර්මය වෙනුවෙන්.ඒ මිස මම ඔය ලොකු තැන්වල උදවිය වගේ කවදාවත් බුදුහාමුරුවෝ විකුණ ගෙන කාලා නැහැ.මම කවුද කියන එක ඔයාලා දන්නේ නැහැ.. මට ඒක කියලා දීලා ඇති සුගතියකුත් නැහැ. බොරුවට මට මඩ ගහලා පව් පුරවා ගන්න එපා.. එහෙම කලා කියලා මට කිසි ගානකුත් නැහැ.මගේ ඇගේ ඇට දියවෙන්නේ නැහැනේ.මේකේ කමෙන්ටු දාලා තියන තරමක් ෆේක් නම් වලින්. එත් මම කමෙන්ටුව දාලා තියෙන්නේ මගේ ඇත්ත නමින්. උප්පැන්න සහතිකේ තියන නමින් හා දාඩිය මහන්සියෙන් උපයාගත් උපාධි නමින්.ඒවා මම කාගෙන්වත් පිනට වත් සල්ලිවලට වත් ගත්තේ නැහැ.උපයා ගත්තා මිසක්
ඔයගොල්ලන්ට අවශ්‍යම නම් කරුණාකර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි අන්තර්ජාලයේ ටයිප් කරලා ඕකේ කරලා බලන්න.මම ලියපු වෙබ් සයිට්ස් කියවලා..මගේ අධ්‍යාපන සහතික ඒවා වල අප් ලෝඩ් කරලා තියෙනවා.ඒවා බලලා මා එක්ක කතා කරන්න. ලංකාවේ ලොකු තැන්වල ඉන්නේ ඉන්න තරමක් හොරු. මම තාම දුප්පතෙක්.උගතෙක් විද්වතෙක් කියන්නේ ලංකාවේ හිඟන්නෙක්. මමත් ඒ වගේ මගේ උගත්කමට නිසි වටිනාකම තවම ලැබිලා නැහැ. ඔය ගොල්ලෝ චන්දය දීලා පත්කරගන්නෙත් පුස් මැට්ටොමයි..ඒ අයගෙන් අපි වගේ අයට වැඩක් නැහැ.ඒ වගේ අය හොඳයි ඔය ගොල්ලන්ටම
මෙහි කමෙන්ටු පළ කරන අය ඉන්න තරමක් ඉන්නේම ඩබල් ගේම් කාරයෝ. කවුරුවත් තමන්ගේ සත්‍ය නමින් කමෙන්ටු පල කරනවාද බලන්න. එහෙම ඉන්න ගමන් අනුන්ගේ චරිත සහතික අධ්‍යාපන සහතික පරීක්ෂා කරන්න හදන්නේත් මේ වගේ මැටි මෝඩ හිවල්ලුම තමයි.. තමන්ගේ කිසිම සුදුසුකමක් නැති තකතීරුවෝම තමයි අනුන්ගේ ඇදකුල හොයන්න ගන්නේ. උඹලට හොඳක් නම් වෙන්නේ නැහැ.. මෝඩ යක්කු.. උඹලා වගේ නරි එක්ක මේ රටේ ඉපදිලා ඉන්නවට අපිට බූවල්ලෙන් ගහන්න ඕනේ
කමලාවතී,තමුන් බලෙන් යන්නේ නැතුව පාඩුවේ ඉන්නවද?
නිරාන් ඔයාගේ ඹලුව තියනවද කියලා චෙක් කර ගන්නවද