කොළඹ බලා යන දුම්රියක් අද අළුයම 4.10 ට ගාලු දුම්රිය පොළේදී පීලි පැන්නේය. පෙරදින රුහුණු කුමාරී දුම්රිය වේදිකාවේ හැපී වේදිකාවට අලාභහානි සිදුවිය. මේ අනතුරු දෙකෙන්ම මගීන්ට හානියක් නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න . මෙහෙම කෝච්චි දුවන්න බෑ
එස්.එල්.ටී.කේ. මෙහෙව් රටේ තමා දැන් අහසට චන්ද්‍රිකා යවන්න සැලසුම් කරන්නේ චන්ද්‍රකා අහසට යවන්නේ කොහෙද ...
හැමෝගෙම ඒවා පීලිපැනලා තියෙන්නේ. ඉතින් කෝචිචි පීලිපනිනවා කියන එක අහන්න දෙයක්ද?
මලා...........
මේ තමයි දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ගය... අද මිනිස්සු ආපු හැටි ලොක්කො දන්නෙ නැනෙ...
දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න . මෙහෙම කෝච්චි දුවන්න බෑ....
දුම්රිය මාර්ග නවීකරණය කළා කීව නේද ඉන්දියන් සමාගමකින් ප්‍රතිඵලය ඕකද? මහ ජනතාවගෙ සල්ලි නාස්ති උනා විතරයි...
අනේ මන්ද? මෙහෙම ගියොත් ජනතාවට කාර්යක්ෂම සේවයක් සපයන්නෙ කොහොමද? රටේ සංවර්ධනයක් දකින්න නම් මේව නැති කරල... කැපවීමෙන් වැඩ කරන්න වෙයි.....
ඉන්දියාවට දෙන වැඩ ඔක්කොම නවත්තන්න...
නිකන් බොරුවට ඉන්දියාවට සල්ලි පිදුවා, ඒත් එක්කම මාටියත් ගෑහුවා. කිසිම ඉක්මනක් නෑ, තනි බොරුවක් විතරයි කලේ. නිකන් කෝච්චි පාර ගලවලා මිනිස්සුන්ව නිකාන් මහන්සි කලා විතරයි. අලුතෙන් ලයින් එකක් දෑම්මනම් තව කමක් නෑ. තිබුන එකම ගලවලා අලුතෙන් දෑම්ම. ඒත් කෝච්චි ඉස්සරටත් වඩා පරක්කුයි. නියමෙට නමට ගෑලපෙන සේවාවක් දෙන එකම සේවය තමයි දුම්රිය සේවය. (ලදුදෙ = ලංකාවට දුක දෙන දෙපාර්තමේන්තුව)
මෙහෙව් රටේ තමා දැන් අහසට චන්ද්‍රිකා යවන්න සැලසුම් කරන්නේ
අපේරටේ දුම්රිය සේවය කවදත් ඔහොම තමයි..කවදාවත් දුම්රිය සේවය කාර්යක්ෂම වෙන එකක් නැහැ.කෝච්චි පීලි පනින එක නැවතෙන එකක් නැහැ.
ඔය පුටුවට සුදුසු ඇමතිවරයෙක් ඉන්නවද ?
මේ රට කවදාවත් හදන්න පුඵවන් රටක්නම් නෙවෙයි.....
ඊයේ උදේ රුහුණු කුමාරි කොල්ලුපිටියේ ඉදල කොටුවට එන්න පැය 1/2 විතර ගීයා. ඒ උනාට UK /US වල ට්‍රේන් සිස්ටම් ගොඩක් කරන්නේ ලංකාවේ සොෆ්ට්වෙයා කම්පැනීස් .
කෝච්චිත් එක්ක බෑ...
අනේ අනිච්චන් කිව්වලු .........
කමිදු අපේ රටේ කෝච්චි වලට ගෑනුන්ගේ නම් දාලා තියෙන්නේ කවදා වත් වෙලාවට වැඩක් කරගන්න බැරි හැමදාම ප්‍රමාදවෙන කවදාවත් ගොඩ ගන්න බැරිකම මුර්තිමත් කරන්න තමයි.. පේ ගෑනුත් එහෙමනේ ඉතිං.. බය වෙන්න දෙයක් නැහැ. අපේ හාමිනේ අන්තර්ජාලය බලන්නේ නැහැ.ඒකයි මම වීරයා වගේ මේවා කියවන්නේ
දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න . මෙහෙම කෝච්චි දුවන්න බෑ
අලේ දුම්රිය සේවයට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි...
අනේ මන්ද මොනව වෙලාද කියල ?????
කෝච්චියට නැග්ග වෙලේ සිට බහින්නමයි සිත...
කවදා අපිට වාතයක් නැති දුම්රිය සේවයක් ලැබෙයිද දන්නේ නෑ
නිශාන්ත ඔයා කියන්නෙ කෝච්චියක නමකට හිටපු ජනාධිපතිනියගෙ නමත් දාන්ක කියලද??
කෝ ප්‍රවාහන ඇමතිතුම? ඔය රේල්පාර හදපා දආ ඉදල එක කෝච්චියක්වත් වෙලාවට අාවෙ නෑ. අනික S11 බලවේග කට්ටලවල හිරවෙලාවත් යන්න බෑ ලස්සන විතරයි..
පාර හදපු එකේ වාසිය තාම ජනතාවට ලැබිල නෑ. එය කවදා ලැබෙයිද? ඕක පෞද්ගලික කරණය කරන්න ඕන...
දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න.... පිස්සුද පුද්ගලික අංශය කියන්නෙ ලෙඩා මලත් බඩ සුද්දයි වැනි අංශයක් පුද්ගලික බස් වලින් වෙලා තියන යහපතක් තියනවද? අලුතෙන් ලයින් එකක් දාපු නැති ඒකම වැරැදියි.... කවදාවත් පුද්ගලික අංශයට දෙන්න ඒපා
කෝච්චිය වෙලාවට ආපු දවස් ගාල්ල ට මාතර ට ගිය දවස් ඔන තරමි තියනව .දුර්ජන අදහස් හිතේම තියන් ඉන්න, ඒවම කියන්න ඒපා ඒක රටකට අයහපත් ලෙස බලපානව