පසුගිය 20 වැනිදා නෑබොඩදී කාරයකින් පැහැරගරනීමට ලක්වූ අනූපමා ලක්මිණී පණ්ඩිතරත්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය රත්නපුරයේ සිටියදී සොයාගෙන ඇතැයි තෙබුවන පොලීසිය කියයි. ඇය පොලීසියට පවසා ඇත්තේ පැහැරගත් පුද්ගලයා තමා රත්නපුර නගරයට ගෙන ආ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විනෝදෙට අදහස් දැම්මට ඒ පවුලේ තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස් වෙන්න පුළුවන්...
ඇත්ත මොකද්ද
ආ............ මූදේ නාමු ගිලීලා - වතුරෙන් මතුවෙමු හිනා නගාලා
මොනවද ඉතින් අනුපමාව එක්ක ගෙන යන්න ඇත්තේ පරණ බොයි ප්‍රෙන්ඩ් වෙන්න ඇති.හුඟ දවසකින් චැට් එකක් දාන්න බැරි වුන නිසා කොහේ තැනකට යන්න ඇති දින කීපයක් නිදහසේ ගත කරන්න ඕන නිසා. මේවා මේ පත්තරවල දාන්න දේවල්ද අනේ ඇත්තටම. කාටත් මේ වගේ දේවල් පුද්ගලික ජීවිතයේදී සිදුවනවානේද? ඕව වැඩිය ගණන් ගන්න එපා..අපිත් ඉස්සර කොල්ලා කාලේ ලව් කරනකොට ඔහොම තමයි..
පැහැර ගත්තද? කැමැත්තෙන් ගියාද??
අපේ මන්ත්‍රී නෝනාගෙන් ඒ මනුස්සයට කරදරයක් නැතිව ඇති නේද
ඇත්තටම මොකද වුණේ කියල එයාගෙන්ම අහමුද?
අපේ මන්ත්‍රී නෝනා කරදරයක් නැතිව ඇති නේද ?..........
නමත් මැණිකේ නිසා වෙන්න ඇති රත්නපුරෙන් මතුවුනේ.....
හරි හරි ඒක පුද්ගලික ප්‍රශ්නයක් .තරුණ ළමයෙක් නේ..
සුජිත් මහත්තයාගේ කතාව මසුරන් වටිනවා..අද කාලෙ ඕව බොහොම සාමාන්‍ය දේවල්...ගහක් ගලක් ගානේ "රූම්ස්" තියෙන්නේ මේ වගේ අයට තමා.
සුමනා මනන්දුව, ඔයාට හරියටම තේරුනා වැඩේ මොකක්ද කියලා. සුමනා අපි ඉතින් ඔය වගේ වැඩ වලට පළපුරුදු අයනේ නේද?සුමනා ඔයා කැමති නැද්ද ඒ වගේ පිටිසර පළාතක ටික කලක් ගත කරලා එන්න යන්න..
එතුමියට දේශපාලනය නිසා ආතතිය හැදෙන්න ඇති. ටිකක් විවේක අරන් එන්න ඇති, දැන් ආයේ වැඩ පටන් ගනීවි,පරණ දේවල් අමතක කරමු...
ඔව් ඕව කරන්නෙ ප්‍රසිද්ධවෙන්න...
'රත්නපුරයේ සිටියදී සොයාගෙන ඇතැයි' අනේ මන්දා , මට නම් මේක තේරෙන්නේ නෑ
පැහැරගත් කෙනාට යන්තම් මොලේ පෑදිලා ආයේ ගෙනත් දාන්න ඇති..
සුජිත් ඔය හදන්නේ සුමනා මනන්දුව පැහැර ගත්තද? නැතිනම් කැමැත්ත අර ගනම අරන් යන්නද??
ඔයාට විහිඵ මගේ ඇස් දෙකයි රතු වුණේ...
මුවහමට නොච්චර තඩිබෑවත් තේරෙන එකක්යෑ.....
මේ දෙකෙන් මම ගන්න පියවර තීරණය කෙරෙන්නේ ඇයගේ කැමැත්ත අකමැත්ත මත. කොහොම වුනත් මම නම් දෙකටම එක වගේම දක්ෂයි කියලා කියන්න පුළුවන්