උදේ සිදුවූ භූකම්පණයෙන් පසුව අද පස්වරු 4.30 වන විට උතුරු ඉතාලියේ පොළොව පස් වරක්ම හෙල්ලුණු බව එහි වැසියෝ කියති. 10.40ට සිදුවූ පසුගකම්පනයේ අගය 4.7කි. 12.53 සිට 12.55 දක්වා මහ පොළොව දෙවරක් හෙල්ලුණු බවත් වාර්තා විය. ‘මා සිටින ගෙයත් දෙපාරක්ම හෙල්ලුණා..
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මොකටද භුමිකම්පා මවන්නේ?
අය්යෝ අමිල දේව මෑනියෝ කියන්නේ කවුද?
දේව මෑණියන්ගෙ ගෙවල් කොහෙද ? බැරිද ලිපිනය ගන්න
අපේ ළමයි ටික පරිස්සම් කරගන්න...
අනේ පුතා කරැණාකරල ලංකාවට එන්න බලන්න..
කමක් නෑ පොළවත් හෙල්ලෙන්න එපෑයා..
මිලාන් ඉන්න අපිට හොඳට දැනුනා...
ඊයේ පාන්දර 1.30ත් ජපානේ ටෝකියෝ වලත් සෙලවීමක් වුණා.ඒක 5.2 එකක්. ජපානේටනම් සාමාන්‍ය දෙයක්...
මෙවැනි දේවල් සමිබන්ධව සෑම ආගම ධර්මයකම පවසා ඇත. අතීතය, වර්ථමනය, අනාගතය, යනකාලයන් සමිබන්ධව ජේසුතුමා, බුදුන්වහන්සේ, මුහමිමද් සල්ලල්ලාහු අලෛහිවසල්ලමිතුමා, බයිබලය, ත්‍රිපිටකය, අල් කුර්ආනය, යන ගුන්ථයන්තුල පෙන්වාදී ඇත. මේ සමිබන්ධව සිතයොමුකර ලෝකයේ පරිපාලක සංරක්ෂක වෙතට හැරී සංස්කාර ධර්මයන් සංසන්දනයකර චිත්තපාරිශුද්ධිය වැඩිවර්ධනය කරගැනීමට දැන් කාලය පැමිණ ඇත.
ෆිරෝ, යම්කිසි පුද්ගලයෙකු බාහිර කරුණක් නිසා මානසික අසමතුලිත තාවයකට පත්වීමට ඉඩ තිබේ. භූ කම්පනයක් සිදුවීම මානසික කම්පනයක් ඇති වීමට හේතුවකි.මානසික සමතුලිතතාවය නැතිවීමට බලපාන විවිධ හේතු තිබේ.මේ අතර ජීව විද්‍යත්මක, මනෝවිද්‍යාත්මක, කායික, සමාජයීය, සාමයික, පාරිසරික(ස්වභාවික උපද්‍රව), පාරම්පරික, ජානමය, ආරමය සාධකද ඉවහල් විය හැකිය.මොළයේ අභ්‍යන්තර ස්නායු සම්ප්‍රේෂණ ක්‍රියාවළියට අදාළ ස්නායු සෛල අතර කුඩා පරතර අතර පිහිටි රසායනික ද්රව්යය මඟින් දත්ත සංඥා (Neuron Chemical Transmitter ) සම්ප්රේාෂණ කාර්යය සිදුවේ.විකෘතිවීම් සිදුනොවී සැබෑ අයුරින් මේ දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ නම් මානසික සමතුලිතබව සුරැකේ.නමුදු විවිධ හේතු නිසා මොළයේ රසායනික ද්‍රව්‍ය මඟින් දත්ත සංඥා සම්ප්‍රේෂණ කාර්යයට බාධා පැමිණේ.ඇතැම් අවස්ථාවලදී ඊට නියමිත රසායනික ද්‍රව්‍ය වල හිඟතාවය නිසාද දත්ත සම්ප්‍රේෂණයට බාධා ඇතිවේ.තවත් අවස්ථාවවල ප්‍රතිවිරුද්ධ රසායනික ද්‍රව්‍ය (Neuron Anti Chemicals ) මඟින් දත්ත සම්ප්‍රේෂණ කාර්යය පිණිස අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය විනාශ කරනුලබයි.හැඟීම්වලට අදාළ විවිධ සංවේදන (Sense)ඇතිවීමට ඉවහල්වන රසායනික ද්රනව්යර තවත් ප්‍රතිවිරුද්ධ රසායනික ද්‍රව්‍ය මඟින් විනාශ කිරීම නිසා අදාළ සංවේදන නිසි ලෙස ඇති නොවේ.යමෙකුට තමාගේම සිතතුළ ඇති ආකල්ප හා හැඟීම් නිසා ඊට අදාළ රසායනික ද්‍රව්‍ය වල ජනනය හා ක්‍රියාකාරීත්වය නිසා දත්ත සම්ප්‍රේෂණයට අත්‍යවශ්‍ය සෙසු රසායනික ද්‍රව්‍යයන් විනාශවීමට පවා හේතුවිය හැකිය.නිදසුනක් වශයෙන් නිතර අනුන්ට වෛර හා ක්‍රෝධ කරන පුද්ගලයෙකුගේ මොළයේ රසායනික ද්‍රව්‍යවල අසමලිතතාවයක් ඇතිවිය හැකිය.ඊට හේතුව සාමන්‍ය පියවි මානව ස්වභාවයට ප්‍රතිවිරුද්ධ සිතිවිලි ආකල්ප හා හැඟීම්වලින් පෙලීමට හුරුව තිබීමයි.එවිට එබඳු සිතක් අසාමන්‍ය හා විකෘති ස්වභාවයකට පත්වීමේ වැඩි සම්භාවිතාවයක් ඇත.එබඳු පුද්ගලයෙකුගේ සිත තුළ මානව හිතවාදී ස්වරූපයට අදාළ සියළු සිතිවිලි ආකල්ප හා හැඟීම් එබඳු අහිතකර රසායනික ද්‍රව්‍ය මඟින් විනාශ කරනු ඇත.එවිට ඒ පුද්ගලයා නොදැනුවත්වම සමාජයට අහිතකර විනාශකාරී පෙළඹීම් සහිත පුද්ගලයෙකු ලෙස සකස් වනු ඇත.
අද දවසේ භූ චලනයෙන් දැනට මිනිස්සු 15 නැතිවෙලා...තව අතුරුදහන් වුණු අය ගොඩයි..තවමත් විටින් විට පොලව සෙලවෙනවා...
දේව මෑනියන්ගේ පිහිටෙන් අපේ රටටත් අනෙක් කිසිම රටකටවත් මෙවැනි විපත් නොපැමිණේවා...