ඇප මත මුදාහැර සිටින ලලිත් කොතලාවල ඇප අවලංගු කැර නැවත සිරභාරයට පත් කරන්නැයි ඉල්ලා ගෝල්ඩන් කී තැන්පතු සමාගමේ මුදල් තැන්පතුකරුවෝ 350කට අධික පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගෙනු කළහ. තම තැන්පතු යළි දෙන බවට අධිකරණයේ පොරොන්දු වීමෙන් අනතුරුව ඇපමත නිදහස් කළ තොතලාවල වසර දෙකහමාරක් ගතවීමෙන් පසුව ද තැන්පතු ආපසු දී නැතැයි ඔවුහු කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය ඇමති කමක් දුන්නනම් හරිනේ
හිරේ දාලා මොකටද ? නියොජ්‍ය ඇමති කමක් දීපල්ලා.
මොහු දේශපාලනයට ඉතාම සුදුසුය
පින්තුර දැක්කම ඉක්මනින් දිවියලොකය හොයාගන ගිහින් අලුත්කඩේ හන්දියේ නතර වුන කට්ටිය දැක්කම දුකම තමා. මොනවා කොරන්නද? නුබ නාඩන්, නුබ නාඩන්, නුබට ඕව හොද පාඩම් (අපිටත් එක්ක)
පින්තුර දැක්කම ඉක්මනින් දිවියලොකය හොයාගන ගිහින් අලුත්කඩේ හන්දියේ නතර වුන කට්ටිය දැක්කම දුකම තමා. මොනවා කොරන්නද? නුබ නාඩන්, නුබ නාඩන්, නුබට ඕව හොද පාඩම් (අපිටත් එක්ක)
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ ......................
ගෝල්ඩන් කී එකේ වැඩකර සේවකයන්ට මොකද වෙන්නේ...?
පව් තමයි ඒත් ඔය ටික තන්හාකාරයෝ .
මෙයා අනුන්ගෙ සල්ලිවලින් සුරසැප වින්දා...
මොන එහෙකටද ඕවට සල්ලිදාන්න ගියේ .....
ආ.. එයා හොරකමේ ගියෙ නෑ. වැදගත් විදියට මුදල් තැම්පත් කළා.
ඉස්සර තමයි හිරේ දුක දැන් සුරලෝකෙ.. එලියට ආපුවාහමයි මිනිසුන්ව හිරවෙලා කියල තේරෙන්නෙ..
කුමාරි ඔයත් සල්ලි දැම්මද? ඒකනේ කියන්නේ ගෑනුන්ගේ නුවණ හැඳී මිටට වඩා දිග නැහැ කියලා.. ඔය වගේ මෝඩ ගෑනු නිසා මහත්තුරුත් අතරමං..
කොතලාවල බබා - එයාට සල්ලි නෑ - මුන්ව හිරේ නෙවෙයි යවන්න ඕන
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ මේ වගේ දේවලට තමයි..
කාගෙන් අහලද මුදල් දුන්නෙ... ොලියෙන් කන්න පුරැදුවුණ ඇග හොරැ මුන් ටික හිරේ යවන්න ඕන..
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ මේ වගේ දේවලට තමයි..
තන්හාය ජායතී සෝකෝ ...
වැඩි තන්හාවට ගියහම ඔහොම වෙනවා...
මෙන්න ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය
දෙන්න පෙර සිතාබලන්න තිබුණා..
ලොකු හොරුන්ට ඉහළින් උදවු තියෙනවද දන්නේ නෑනේ