කාර්ය මණ්ඩලයට නිසි පරිදි වැටුප් නොගෙවීමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ රඳවා තිබෙන මෙරටට අයත් මහපොළ ලංකා වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු නිරාකරණය කර ගැනීමට නැව කුලියට ගත් පෞද්ගලික සමාගම ඩර්බන් බලා පිටත්ව ගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
77 නැව් ගිය කට්ටියමද ...
අරයට කියලා සුදු වෑන් එකක් යැවුව නම් හරිනේ
කැම්පස් එකේ අන්තරේ අය්යලාට දුන්න නම් යස රඟට බේරගනී.ඒ ගොල්ලෝත් කැම්පස් එකට අලුත් නැවක් එනකම් තමයි බලා ඉන්නේ තෙල බෙදන්න..
වැඩ ගත්තනම් පඩි ගෙවන්න ඕන ...
නැව බේරගෙන හරියන්නේ නෑ.ඊට කලින් අපේ සීමන්ලාට පඩි ගෙවලා ඉන්න වෙයි
ලැජ්ජාවේ බෑ
අනේ ජීවන වියදම හරි සැරයි, ඉක්මනට පඩි ගෙවල දාන්නකෝ...
එයාල යවන්න ගිය සල්ලි වලින් පඩිත් බේරල නැවත් බේරගන්න තිබුණා .
දැන් කොයි පඩියද ගෙවන්න ඕන
රම්සි මාරයිනෙ !!