ඉන්දියාණු සංස්කෘතියට නොගැලපෙන අන්දමින් සංකර වී යැයි ඉතාලියේ පියසෙන්සා හි ඉන්දියා ජාතික තෙමස් ගැබිණි කාන්තාවක සිය සැමියා විසින් මරා දමන ලදැයි ඉතාලි මාධ්‍ය ප්‍රකාශ කරයි. ඇයට පස්වසරක පුතෙක්ද සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් විශ්වාස භංගයක් ගේන්න තිබුණනේ .
ඇයි මේ මිනිහා ඉස්ටැයිල් කරනවා කියලා අපරදේ ඒ ගැහැණු කෙනාව මැරුවේ.හරිද ඒක වැරදියිනේ.ගෑනු ඉස්ටැයිල් කරනවා කියලා මරන්න ඕනද? මමත් විලාසිතා කරන කෙනෙක්. මම කොටට අඳින්නේ ඒක මට ගැලෙපෙන නිසා..කාටවත් තියෙන ඒකේ අමාරුව මොකක්ද?මේ මිනිහවත් මරලා දාන්න ඕනේ එතකොට අනිත් පිරිමිවත් හැදෙයි. බස් එකක යන්න බැහැ. කරදර හිරිහැර කරනවා. එත් පිරිමි කතා කරන්න ගියාම නම් බලන්න ඕනේ ඔක්කොම නිති එයාලාට ඕන විදිහට. අපිටත් මේ සමායේ සමාන අයිතිවාසිකම් තියෙනවා..බලන්න ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා කියලා තියෙන දේවල්.එතුමාට මම කැමති අවංකව තමන්ගේ අදහස් පළ කරන නිසයි.
බූරුවෙකි ....
ආසියාවෙ කාන්තාවන් බටහිර රටව්ල් වල ගියාම සුද්දියෝ වෙන්න හදනවා... මේක කාන්තාවට වෙන දෙයක්. වෙන දඩුවමක් දෙන්න තිබුනෙ මරන්නෙ නැතිව..දැන් මනුස්සයත් අමාරැවෙ වැටුණනෙ...
මට පුදුමයි නිශාන්තට පත්තරේට ප්‍රතිචාර දැක්වීමට වඩා දෙයක් නැති එකට
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේට මෙහි ඇති සියළු ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දක්වනු හැරෙන්නට වෙන කිරීමට දෙයක් නැද්ද?
මොන ප්‍රශ්ණ තිබුණත් හිතන්න ඕන අවුරැදු 5 ළමයා ගැන.. දැන් ඒ ළමයට අම්මත් නෑ තාත්තත් නෑ.. නෙ..
දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට තව ටිකක් හිතන්න තිබුණා.ඒත් මරා දාන්න තරම් ඇයි මෝඩ වුණේ?
මහත්තයෝ ඉන්දියාණු කියලා ලියන්නේ ඔහොම නෙවෙයි
"සිදුවීම අනුමාන කිරීමටයි.ඒ අනුව එක්කෝ මේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා ගැන ප්‍රශ්නයක් ඇති.එක්කෝ ඇය යළි ඉන්දියා යාමට පෙරෙත්ත කරන්න ඇති.. විලාසිතා අනුගමනයේදී වුවද අද ගැහැණු අය ප්‍රමාණය ඉක්මවා ඊට ඇබ්බැහිවී සිටිනවා. හැබැයි ඉතින් ඒක ගෑනියෙක් ඝාතනය කරන්න තරම් ප්‍රබල වරදක් ලෙස මම දකින්නේ නැහැ. මොකද එහෙම නම් මේ ලෝකේ ඉන්න සේරම ගෑනු ටික මරලා දාන්න තමයි වෙන්නේ.මොකද සේරුම ගෑනු ඉස්ටයිල් කරන්න පොෂ් එකට ඉන්න හරිම කැමතියි.පුද්ගලිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. ඉතින් ගෑනියෙක් ෆොෂ් වූ පමණින් මරලා දාන්න හේතුවක් නෙවි. එත් පිරිමි කතා කරන්න ගියාම නම් බලන්න ඕනේ ඔක්කොම නිති එයාලාට ඕන විදිහට. අපිටත් මේ සමාජයේ සමාන අයිතිවාසිකම් තියෙනවා.." බලන්න ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා කියලා තියෙන දේවල්.එතුමාට මම කැමති අවංකවම යම් සම්බන්ධතාවක් හෝ කිහිපයක් ඇති ඒ මනුස්සයට . නීතියෙන් මිනිහට කරදරයක් නොකලොත් හෙට අනිද්දට තව ගෑණු කෙනෙක් තමන්ගේ අදහස් පළ කරන නිසයි. ආචර්ය සුජිත් නිශාන්ත හේවගේට මෙහි ඇති සියළු ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දක්වනු හැරෙන්නට වෙන කිරීමට දෙයක් නැද්ද?
නමුත් මම පුරුදු වෙලා ඉන්නේ ප්‍රධාන වශයෙන් නොපෙන්වන නමුත් සිදුවීමට ඉඩ ඇතැයි කියලා හිතෙන අප්‍රධාන දේ තුළින් නිවැරදි සිදුවීම අනුමාන කිරීමටයි.ඒ අනුව එක්කෝ මේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා ගැන ප්‍රශ්නයක් ඇති.එක්කෝ ඇය යළි ඉන්දියා යාමට පෙරෙත්ත කරන්න ඇති.. විලාසිතා අනුගමනයේදී වුවද අද ගැහැණු අය ප්‍රමාණය ඉක්මවා ඊට ඇබ්බැහිවී සිටිනවා. හැබැයි ඉතින් ඒක ගෑනියෙක් ඝාතනය කරන්න තරම් ප්‍රබල වරදක් ලෙස මම දකින්නේ නැහැ. මොකද එහෙම නම් මේ ලෝකේ ඉන්න සේරම ගෑනු ටික මරලා දාන්න තමයි වෙන්නේ.මොකද සේරුම ගෑනු ඉස්ටයිල් කරන්න පොෂ් එකට ඉන්න හරිම කැමතියි.පුද්ගලිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. ඉතින් ගෑනියෙක් ෆොෂ් වූ පමණින් මරලා දාන්න හේතුවක් නෙවි. මෙහි සැඟවූ තවත් අභිරහසක් තිබෙන්න ඕනෑමයි.මුලින්ම එය එළි නොවුනත් ක්‍රම ක්‍රමයෙන් පොලිසීය එය එළිකර ගනීවි.මම නැවතත් කියන්නේ ෆොෂ් වීම ගැහැණියක් මරන්න තරම් ප්‍රබල වරදක් නෙවෙයි
අපරාදෙ ජීවිත දෙකක්
මේ මනුස්සය ඉතාලියට නෙමෙයි ඉන්දියාවටම වෙලයි ඉක්න තිබුනේ...
මෙහෙම අවුරුදු පහක පුතෙක් ඉන්න තව තමන්ට දාව දරුවෙක් ලාබෙන්න ඉන්න තමන්ගේ බිරිඳ මරන්න තරම් ප්‍රබල හේතුවක් මේ මිනිහට ඇති. අපි නිතරම ප්‍රවෘත්තියකදී බලන්න පුරුදු වෙලා තිබෙන්නේ ඒ ප්‍රවෘත්තිය තුළින් අපට පෙන්වන පැත්ත විතරයි.නමුත් මම පුරුදු වෙලා ඉන්නේ ප්‍රධාන වශයෙන් නොපෙන්වන නමුත් සිදුවීමට ඉඩ ඇතැයි කියලා හිතෙන අප්‍රධාන දේ තුළින් නිවැරදි සිදුවීම අනුමාන කිරීමටයි.ඒ අනුව එක්කෝ මේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා ගැන ප්‍රශ්නයක් ඇති.එක්කෝ ඇය යළි ඉන්දියා යාමට පෙරෙත්ත කරන්න ඇති.. විලාසිතා අනුගමනයේදී වුවද අද ගැහැණු අය ප්‍රමාණය ඉක්මවා ඔට ඇබ්බැහිවී සිටිනවා. හැබැයි ඉතින් ඒක ගෑනියෙක් ඝාතනය කරන්න තරම් ප්‍රබල වරදක් ලෙස මම දකින්නේ නැහැ. මොකද එහෙම නම් මේ ලෝකේ ඉන්න සේරම ගෑනු ටික මරලා දාන්න තමයි වෙන්නේ.මොකද සේරුම ගෑනු ඉස්ටයිල් කරන්න පොෂ් එකට ඉන්න හරිම කැමතියි.පුද්ගිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. ඉතින් ගෑනියෙක් ෆොෂ් වූ පමණින් මරලා දාන්න හේතුවක් නෙවි. මෙහි සැඟවූ තවත් අභිරහසක් තිබෙන්න ඕනෑමයි.මුලින්ම එය එළි නොවුනත් ක්‍රම ක්‍රමයෙන් පොලිසීය එය එළිකර ගනීවි.මම නැවතත් කියන්නේ ෆොෂ් වීම ගැහැණියක් මරන්න තරම් ප්‍රබල වරදක් නෙවෙයි.එක කොහොමටත් වරදක් නෙවෙයි..මට හරිම පුදුමයි මේ මිනිහා ගැන.එක්කෝ මේ මිනිහා මානසික රෝගියෙක් වෙන්න ඇති.නිකරුනේ තමන්ගේ බිරිඳව සැක කරන එහෙම අයත් ඔය විදහට සිදුකරනවා..ඇතැම් අවස්ථාවලදී..
ඉන්දියන් ජාතික කාන්තාවෝ නම් විලාසිතා කරන්නේ ශිෂ්ඨ විදියට.ඒකටත් එක්ක අපේ කට්ටිය....
අනියම් සම්බන්ධතාවක් හෝ කිහිපයක් ඇති ඒ මනුස්සයට . නීතියෙන් මිනිහට කරදරයක් නොකලොත් හෙට අනිද්දට තව ගෑණු කෙනෙක් මරාවි...
ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසදිය හැකියි.ඔය ඉන්දියානු සංස්කෘතියේ පිටට පේන ලස්සන ඇතුළේ නෑ.හැම වෙලේම පිරිමියා ගැහැණිය යටත් කරගෙනයි ඉන්නේ